අප්‍රේල් 21 : රනිල් – සලේ – පිල්ලෙයාන් !

මාධ්‍යවේදීන් ඉවත් කිරීමට සිදු කළ ඉල්ලීම විනිසුරු ජනක් ද සිල්වා ඇතුළු කොමිසම පිළිගත් පසු, රනිල් වික්‍රමසිංහ සුරේෂ් සලේ...

පාස්කු විමර්ශකයන් ‘ජමීල්’ අමතක කළේ ඇයි?

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසර 06ක් වුවද, ඊට අදාළ ව යුක්තිය ඉෂ්ඨ කිරීම සඳහා තවදුරටත් විමර්ශනය...

කාලීන පුවත්

සමාජ මාධ්‍ය දුස් තොරතුරු, වෛරී ප්‍රකාශ කුණාටු මැද නොරැවටී සිටීමේ අභියෝගය ජයගැනීම !

තවත් මැතිවරණයක් ඊයේ අවසන් විය.පුළුල් අර්ථයෙන් මැතිවරණයේ නිදහස් සහ...

ඡන්ද ප්‍රතිඵලයේ උගත් පාඩම් 01 : NPP ජයග්‍රාහකයකු ලෙස හැසිරිය යුතුය !

වසර හතකට පසුව පැවැති පළාත් පාලන මැතිවරණය අවසන් වූයේ...

තෙලිජ්ජවිල තරුණයකුට වධහිංසා කිරීම : පොලිස් නිලධාරීන්ට එරෙහි චෝදනා නීතිපති ඉවත් කරගනී !

තරුණයකුට වධහිංසා කිරීමේ සිදුවීමකට අදාළ ව පොලිස් නිලධාරීන් සිව්දෙනකුට...

පාස්කු වාර්තාව අධ්‍යයනයට ශානි පත්කිරීම ගැන නාමල්ගේ කනස්සල්ල – බරපතළ තත්ත්වයක් බවත් කියයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව...

ක්‍රීඩා

කලා

ව්‍යාපාර

Latest Articles

මම හිටියේ කෝපාවිෂ්ට වෙලා. ඒ කෝපය පස්වැනි දරුවා නවකතාව තුළට රිංගුවා (‘ලේඛකයකු වීමට ඉගෙනීම’ – 5)

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද...

රශ්මික සහ ත්‍රිමූර්තිය

රශ්මික මණ්ඩාවල කියන්නෙ, ඔහුවම අභියෝගයක් කරගත්තු ලියන්නෙක්. මුහුණු පොතේ ඉන්න විවිධාකාරයේ සටහන් තබන්නො අතර රශ්මික තමන්ගෙ තැන සලකුණු කරන්නෙ සාහිත්‍ය සටහන් ලියන්නෙක් විධියට. ඒ...

13 ගැන ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් : ආණ්ඩුව ඇතුළෙත් – පිටත් එකඟතාවක් නෑ !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. මේ අනුව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා...

බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ මිනිසුන් වෙඩි තබා මරා දැමූ – දේශපාලන පක්ෂ මගහැර ගිය රතුපස්වල අපරාධයට වසර 10ක් !

ඔබට මතකද, රතුපස්වල මිනිසුන් බොන්නට පිරිසුදු වතුර ඉල්ලූ බව... ඒ මිනිසුන්ට හමුදාවෙන් වෙඩි තබා මරා දැමූ බව... හමුදාවට වෙඩි තැබූ නිසා, බෝම්බ ගැසූ නිසා...

වැඩට යන සුන්දර කෝච්චිය – මගේ ජංගම පුස්තකාලය !

වැඩට යන සුන්දර කෝච්චියමගේ ජංගම පුස්තකාලය වැඩට යන සුන්දර කෝච්චියමගේ ජංගම පුස්තකාලය. ශබ්ද කෝෂ දවිශ්ව කෝෂ දපැද්දි පැද්දී යාය හිටගෙන ඩිම්බ කෝෂ දවෘෂණ කෝෂ දසද්ද නොකර ම...

කවියෙන් මානව ගුණ මතුකරන්න, හදවත් අමතන්න ඔහුට පුළුවනි

මුරකමිගෙ, මාකේස්ගෙ, රුෂ්ඩිගෙ කෙටිකතාවලට මෙච්චර බැඳෙන්නෙ ඇයි කියල ළඟකදි හිතමින් ඉද්දි මතුවුණු කරුණු අතරින් එකක් තමයි, ඔවුන් නවකතාවකට දෙන එෆර්ට් එක ම කෙටිකතාවටත් ලබාදීම...

Last Videos