අප්‍රේල් 21 : රනිල් – සලේ – පිල්ලෙයාන් !

මාධ්‍යවේදීන් ඉවත් කිරීමට සිදු කළ ඉල්ලීම විනිසුරු ජනක් ද සිල්වා ඇතුළු කොමිසම පිළිගත් පසු, රනිල් වික්‍රමසිංහ සුරේෂ් සලේ...

පාස්කු විමර්ශකයන් ‘ජමීල්’ අමතක කළේ ඇයි?

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසර 06ක් වුවද, ඊට අදාළ ව යුක්තිය ඉෂ්ඨ කිරීම සඳහා තවදුරටත් විමර්ශනය...

කාලීන පුවත්

සමාජ මාධ්‍ය දුස් තොරතුරු, වෛරී ප්‍රකාශ කුණාටු මැද නොරැවටී සිටීමේ අභියෝගය ජයගැනීම !

තවත් මැතිවරණයක් ඊයේ අවසන් විය.පුළුල් අර්ථයෙන් මැතිවරණයේ නිදහස් සහ...

ඡන්ද ප්‍රතිඵලයේ උගත් පාඩම් 01 : NPP ජයග්‍රාහකයකු ලෙස හැසිරිය යුතුය !

වසර හතකට පසුව පැවැති පළාත් පාලන මැතිවරණය අවසන් වූයේ...

තෙලිජ්ජවිල තරුණයකුට වධහිංසා කිරීම : පොලිස් නිලධාරීන්ට එරෙහි චෝදනා නීතිපති ඉවත් කරගනී !

තරුණයකුට වධහිංසා කිරීමේ සිදුවීමකට අදාළ ව පොලිස් නිලධාරීන් සිව්දෙනකුට...

පාස්කු වාර්තාව අධ්‍යයනයට ශානි පත්කිරීම ගැන නාමල්ගේ කනස්සල්ල – බරපතළ තත්ත්වයක් බවත් කියයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව...

ක්‍රීඩා

කලා

ව්‍යාපාර

Latest Articles

“හැම මූලාශ්‍රයකින්ම ඔබට ලංකාවේ තේ වැවිලිකරුවන් ගැන තොරතුරු ගලාගෙන ඒවි” (‘ලේඛකයකු වීමට ඉගෙනීම’ – 6)

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද...

රැහැනෙන් බඳීයි ඔහු අප අසකු සේ…

ප්‍රභාත් ජයසිංහගේ 'වයඹ දිග වැසියෙකුගේ දින සටහන්' නම් පළමු කෙටිකතා සංග්‍රහය මට හොයාගන්න ලැබෙන්නෙ 'දේවකන්‍යා' සිට අනෙක් කෙටිකතා සංග්‍රහ කිහිපයක් කියවල ඉවරවුණාට පස්සෙ, බොහොම...

දූෂකයා ගෙවීමේ මූලධර්මය මත බදියුදීන්ට එරෙහිව අභියාචනාධිකරණයෙන් දුන් විල්පත්තු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි !

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා යොදාගත් රක්ෂිත වනාන්තර ප්‍රදේශයට සමාන ප්‍රදේශයක, සම්පූර්ණ පිරිවැය දරමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට...

අධිවේගී මාර්ග රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ මෙහෙයුමක් යටතට : පරිපාලනය රනිල් අතට ගනී !

අධිවේගී මාර්ගවලින් මුදල් ඉපයීම වැඩිකිරීම සඳහා එම මාර්ග පරිපාලන කටයුතු පවරන ලද සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට පවරාගෙන තිබේ. මෙම රාජ්‍ය සමාගම මීට...

ඉන්දියානු ජාතිකවාදය සහ අපේ ජාතිකවාදය – (අවිඥානිකයාගේ මාවත 2)

ඈත නිවි නිවි දැල්වෙන විදුලි පහන්. කණාමැදිරියො මිලියන ගාණක් ඉන්න ජනපදයක් වගේ. ඔව්, ටිකෙන් ටික මේ එළි විශාල වෙනවා. ටිකෙන් ටික එළි විවිධ හැඩ...

යාපනය අර්ධද්වීපයේ භූගත ජලයේ අනාගතය!

ලෝකයේ පවතින ජලයෙන් මිරිදිය ජලය ඇත්තේ සියයට තුනක් පමණි. එයින් සියයට දෙකක ජල ප්‍රමාණයක් ඝනමය ලෙස පවතියි. භාවිතයට සුදුසු වන්නේ ඉතිරි සියයට එකක් වූ...

Last Videos