අප ගැන

Share post:

අප අලුත් නැත. ඒ, නිවැරදි සහ එඩිතර ජනමාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් වූ සටන්වලින් අප පෝෂිත බැවිනි.

අප අපක්ෂපාතී නැත. දේශපාලන සත්ත්වයන් වන අපි, සිදුවීම්වලදී පැත්තක් ගනිමු. එය බහුතර ජනතාව වෙනුවෙන් ජනමාධ්‍ය වගකීම ඉටුකිරීමේ පක්ෂපාතීත්වයකි.

අප ආචාරධාර්මික නැත. උපරිමයෙන් කිසිවකුට අගතියක් නොවන පරිදි වෘත්තීයමය සදාචාරය පවත්වා ගන්නා අපි, කෙලින් සිටිය යුතු තැන්වලදී ඇඹරෙන්නේ නැත. එසේම ඕනෑම ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් වන ප්‍රතිචාර පළකිරීමටත්, අප අතින් වරදක් සිදුවුවහොත්, ඊළඟ මොහොතේ ම සමාව ගැනීමටත් අප සූදානම් ය.

අපි ඔබට ආරාධනා කරමු : අප කියවාගන්න !

Call/Whatsapp: +94763766966
E-mail: [email protected]
Facebook | Twitter | Tiktok | Youtube

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...