පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

ලේ සහ සලේ !

පාක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් 4’ නාලිකාවේ විකාශය වූ වීඩියෝවෙන් පසු ව කළ ⁣පැමිණිල්ලට අදාලව කරුණු වාර්තා කරමින් පවරන...

කාලීන පුවත්

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද...

“අපි හැමෝම තේ කොළ වගේ ඈන්මරී. උණුවතුරෙ පැහෙනකං තේ කොළ දන්නේ නෑ තමන්ට තියෙන හැකියාව.”

උක්ත උපුටනය විරාජිනී තෙන්නකෝන් නම් ලියන්නිය විසින් වැවූ කැමෙලියා...

ක්‍රීඩා

කලා

ව්‍යාපාර

Latest Articles

‘මහාධිකරණ විනිසුරුවරිය තමන්ව නොමග යවාගෙන’:අභියාචනාධිකරණයෙන් තීන්දුවක් !

මිනීමැරුම් චෝදනාවකට හලාවත මහාධිකරණයෙන් වරදකරුවන් කර මරණීය දණ්ඩනය නියම කළ නව දෙනෙකු, එම දඬුවම ඉවත් කර නිදහස් කිරීමට අභියාචනාධිකරණය ගත් තීන්දුවක් පිළිබඳ සම්පූර්ණ විවරණයකි,...

කාව්‍ය විචිත්‍රාතාවෙන් අනූන ‘පෙමාතුර චෙරි කුසුම’

ඩිල්ශානි චතුරිකා දාබරේ කාලයක් පුරා, වීවිධ සාහිත්‍ය සංවාද වලදී අසන්නට ලැබෙන ලැබෙන නමකි. සොඳුරු කාව්‍යාවලියක් රුවාගත් පොතක පිට කවරයේ ඇගේ නම දක්නට ලැබීම අපට...

පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය නියෝජනය කරන ‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්’

චීනයේ සංස්කෘතික විප්ලව අවධිය පසුබිමේ තබා යූ හුවා ලියා චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලදුව පළ වූ 'රුහිරු විකුණා යැපුණු මිනිසෙක්', පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය...

“ඇගේ කවිය යනු පෙමක ඇති අසිරිය මෙන්ම ඉන් ජනිතවන සියුම් වේදනාවන්ගේද එකතුවකි”

'සඳ බිඳුන ‍ගොවිඳු හෙල'- චමිලා මැණික්ගමගේ පෙමක් යනු කවරක්ද? ආත්මීය කැපකිරීමක්ද, සුන්දරම විඳුමක්ද, මානව බැඳුම්හී අසිරිමත් කලාපයක්ද, මේ සියල්ල අතරේ චමිලා මැණික්ගමගේ කිවිඳිය පවසන්නී ඒ...

ඇය හා වෙනත් ගැහැණු

ආව විතරයි එතකොටනමේ පංතියටඅටේ පංතියෙ ලකුණු අරගෙනදුටුවෙමි මොනාලිසා මොහොතකටවිදුලි රේඛාවක ඇඳුණු ගිනි දල්ලක බස් එක කැඩුනු දවසකලෑන්ඩ් මාස්ටරයක ඉදිරි ඇන්දකඑල්ලී ගෙදර ආ හවසකඉරණමත් අහම්බකාරක ඇය පසු...

Last Videos