යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

මහවැලි ඉවුර – අඹන් ගඟ ආපදාවෙන් යළි නැඟිටියි !

‘මහවැලි මහ නදිය වෙන අතක හැරී ගලා බසී. මහවැලි ගඟ මහවේතැන්නේදී උතුරා යෑම නිසා වෙනත් මාර්ගයක් ඔස්සේ ගලාබසින්නට පටන්ගෙන...

කාලීන පුවත්

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු...

ක්‍රීඩා

කලා

ව්‍යාපාර

Latest Articles

ඡන්දය කල්දැමීමේ උත්සාහයට එරෙහිව විපක්ෂය එකතු කරනවා – සමගි ජන බලවේගය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් ලබා නොදී වගකීම් පැහැර හැර ඇති සියලුදෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, මැතිවරණය කල් දැමීමේ කූඨ ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලු...

හිනාවෙන්න අමාරුම මොහොතක ‘හිනාවෙලා මිනිත්තුවක්’ ගැන

ගෙවෙමින් තියෙන්නෙ වේදිකා නාට්‍යයක් නරඹන්න තරම් මානසික ඒකාග්‍රතාවය නැති මොහොතක් උනත් පසුගිය දවසක පුංචි තියෙටර් එකේදි අකිල සපුමල්ගෙ 'හිනාවෙලා මිනිත්තුවක්' වේදිකා නාට්‍යය නරඹන්න අවස්ථාවක්...

ගෝල්ෆේස් සිදුවීමට අවංක වන කලාකරුවෙකුට අරගලය ගැන ලස්සන චිත්‍ර ඇඳිය නොහැක

නාලිකා මාරු කරමින් ප්‍රවෘත්ති නරඹමි. පුවත්පත් පිටු පෙරළමි. මිතුරෙක් මගක හමුවී වචන කීපයකින් මග හරියි. මහා බලහත් කාරයක් සිදුවෙමින් පවතී. එහෙත් එය අපට අලුත් දෙයක්...

කැඩපත සහ ලොකප්

මේ ‘‘අර්බුදය සහ අරගලය‘‘ යන මගේ කලා ප්‍රදර්ශනයේ “කැඩපත සහ ලොකප්“ යන කලා කෘතියේ නිල ඡායාරූපයයි. මෙය ඡායාරූප මාධ්‍ය යෙන් සමාජයට ප්‍රසිද්ධ කිරීම අරබයා...

නව ශ්‍රී ලංකා වාර්තා සමගින් බංගලාදේශය පරාජය කරයි, හර්ෂිතාගෙන් නොදැවී ලකුණු 69 ක්

නව වාර්තා කිහිපයක් තබමින් බංග්ලාදේශය සමග පැවති ලෝක කුසලාන T 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජය ගනිති. ඒ සමග පළමු කාණ්ඩයේ ඉදිරියෙන් සිටින්නේ...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ “අලුත් මාවත” හෙට එළි දැක්වෙයි

වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම පිලිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රතිපත්ති අඩංගු කෘතියක් "අලුත් මාවත" නමින් හෙට (10) උදේ 10.00 කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී...

Last Videos