සාක්ෂි වසන් කළ සැකකරුවන් හරහා ඝාතකයන් ළඟට යන පාර ඇහිරූ ගෝඨාභය රාජපක්ෂ මෙහෙයුම : ලසන්ත වික්‍රමතුංග !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේ 2009 ජනවාරි 08දා ය. එම ඝාතනය පිළිබඳ යුක්තිය නොමැතිව වසර 16ක් ගත වේ. සැකකරුවන්...

අලි – රිලා – මිනිස් ගැටුම හදිසියේ මතුකිරීම සැලසුමක් ද? : කෙටිකාලීන වැඩ වෙනුවට අපි දීර්ඝකාලීන සැලසුමක් හදනවා – පරිසර ඇමැති

රිලවුන්ගෙන් පැමිණි ගමන දැන් ඇත්තේ අලින් ළඟ ය. දශක ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැමිණි මේ ගැටලුව දැන්...

කාලීන පුවත්

සංගිද්ධ කවිතාව සහ සංගත සංරචනය: “මා තුළම වැඩුණේද අන් යමෙකු”

චින්තක සමන් හේරත්ගේ -මා තුළම වැඩුණේද අන් යමෙකු- කවි...

‘ඇතුළු වියමන්’ නූතන විචාරවාදයන් පාඨකයා වෙත යොමුකරන ආලෝක සංඥාවක්

සිංහල කවියට හිමි දීර්ඝ ඉතිහාසය පිරික්සීමේදී දෘශ්‍යමාන ලකුණක් වන්නේ...

ක්‍රීඩා

කලා

ව්‍යාපාර

Latest Articles

කාලය ආ විට ඉවත් වෙන්න ඕනේ : තවදුරටත් රටට නායකත්වය දෙන්න මට බැහැ

නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආර්ඩන් එළැඹෙන පෙබරවාරි 7 වැනිදා ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව ඇය අගමැතිධූරයෙන් සහ කම්කරු පක්ෂ...

සල්ලි නැති නිසා ඡන්දෙට තෙල් දෙන්න බෑ – සංස්ථාව : අලුත් ඇමතිවරුන් දෙකක් : කාර්යක්ෂම අමාත්‍යංශය ටිරාන්ගේ පොලිසිය !

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනීසිටින අපේක්ෂකයන්ගේ ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉල්ලීම් ලැබුණත්, ඊට අනුමැතිය ලබාදිය නොහැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. ඊයේ (18) පස්වරුවේ...

නව පාපන්දු සභාපතිට අතුරු තහනම් නියෝගයක් : මම මැච් එක ගැහුවා – ශ්‍රී රංගා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පත් වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම අද දින (19) තෙක් අත්හිටුවන ලෙස දන්වා...

ලංකා ඉතිහාසයේ වැදගත් කාල පරිච්ඡේදය නිර්මාණයට පාදක කරගත් ‘ගාඩි’

ලංකාව සිය ඉතිහාසයෙහි දරුණුතම ඛේදවාචී සමයක පසුවෙද්දී ප්‍රසන්න විතානගේ සිය නවතම සිනමා නිර්මාණය සිනමා හල් කරා මුදාහරියි. සිනමා හලක් පවත්වා ගැනීම යන්න ව්‍යාපාරික අංශයෙහි...

එක්දින පිටියේ ද්විත්ව ශතකයක් වාර්තාකළ ලාබාලතම ක්‍රීඩකයා අද ඉන්දීයාවෙන්

නවසීලන්තයට එරෙහිව ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු Shubman Gill ජාත්‍යන්තර එක්දින පිටියේ සිය මංගල ද්විත්ව ශතකය රැස්කිරීමට අද (18) දිනයේ සමත් විය. තරග තුනකින් සමන්විත එක්දින...

70 දශකයේ කැලණිය විශ්වවිද්‍යාලය, හේවුඩය සහ “කලාවේ තේරුම කුමක්ද”

70 දශකයේ කැලණිය විශ්වවිද්‍යාලය, හේවුඩය සහ “කලාවේ තේරුම කුමක්ද” කෘතියේ නොනිමි පෙරවදන. මීට වසර පනහකට හැටකට පමණ පෙර ඔබ පාසලේ ෙජ්්‍යෂ්ඨ විභාගය සඳහා චිත්‍ර කලා...

Last Videos