තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

කාලීන පුවත්

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින්...

“අපි හැමෝටම කවුරුහරි අහිමි වෙලා තියෙනවා” – The Lost Daughter

අහිමි වීමි මැද්දේ ගෙවන ජීවිතයක් අපි හැමෝටම තියෙනවා. දුවෙක්ට...

ක්‍රීඩා

කලා

ව්‍යාපාර

Latest Articles

යාපනය පුස්තකාලයට රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගිනි තියලා අදට අවුරුදු 42යි

ලෝක විදූ ඝාතනය ඊයේ රෑ මටහීනෙන් පෙනුනියබුදුන් ට ගිනිබිඳ මරා දමා ඇතදම්සක බමවන පොලිසිය අවුදින්.උතුම් බුදුන් කය ලෙයින් පෙඟී ඇතයාපන පොත්ගුල්පියගැට මත්තේඅඳුරේ සැඟවී ආහ ඇමැත්තෝ“මේ...

ඉන්දියාවේ නව පාර්ලිමේන්තුව විවෘත කළා

පාර්ලිමේන්තුව විවෘත කළ සැනින් එතන හදිසි තත්ත්වයක් ඇතිවුණා. ඒ මොකක්වත් නිසා නෙමෙයි ඉන්දියාවේ මල්ලව පොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතු වෙලා, අලුතින් විවෘත කරපු පාර්ලිමේන්තුව දෙසට...

දූෂිත පාලනය, පාලකයා හා නිලධාරියන් සදස උපහාසයෙන් පරිහාසයට ලක් කළ ගොගොල්

ගොගොල්, ලෝක සාහිත්‍යයේ විශිෂ්ට උපහාස රචකයා මෙන්ම රුසියානු සම්භාව්‍ය සාහිත්‍යයේ පුරෝගාමියා ද වන නිකොලායි ගොගොල් සිය කෙටි සාහිත්‍යය ජීවිතය තුළදී ලෝක සාහිත්‍යය තුළ විශිෂ්ඨ...

ලෝකය පුරා ආගම නමින් වුණු පළවෙනි ඝාතනය ජෝන් ලෙනන් හෝ අවසාන ඝාතන ප්‍රියන්ත කුමාර නොවෙයි

" Beatles කණ්ඩායම Jesus ට වඩා ජනප්‍රියයි කියලා ඔහු කිව්වා. ඔහු දෙවියන්ව විශ්වාස කරන්නෙත් නෑ ලු ! ඒ නිසා මම ඔහු ව මැරුවා !...

2023 Cannes – අවමවාදී ප්‍රංශ චිත්‍රපටයක් වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනී !!

76 වැනි කාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී අවමවාදී ප්‍රංශ චිත්‍රපටයක් වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනී !! 76 වැනි කාන් සිනමා සම්මාන උළෙල ( 76th...

ඩොට් බෝල 278ක්, පැල 139,000 : IPL ශූරතාවය CSK ට

දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් මවිතයට පත් කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය. ගුජරාට් ටයිටන්ස් පිල කඩුලු 5කින් පරදවා...

Last Videos