තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

කාලීන පුවත්

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින්...

“අපි හැමෝටම කවුරුහරි අහිමි වෙලා තියෙනවා” – The Lost Daughter

අහිමි වීමි මැද්දේ ගෙවන ජීවිතයක් අපි හැමෝටම තියෙනවා. දුවෙක්ට...

ක්‍රීඩා

කලා

ව්‍යාපාර

Latest Articles

ප්‍රිගෝශින් නම් කාල බෝම්බය…

OceanGate කට්ටිය ගොඩක් විශ්වාස කරලා, ශක්තිමත් කියල හිතල, Titan හදන්න භාවිතයට ගත්ත කාබන් ෆයිබර් එකේම තමයි ඒකෙ දුර්වලතාව තිබිල තියෙන්නේ. කවදාවත් විනාශ කරන්න බැහැ...

පුරප්පාඩු එකයි : අගවිනිසුරුගෙන් – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට අලුත් විනිසුරු යෝජනා 2ක් !

පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබේ. මෙම නම් දෙක ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකර ඇත. රුවන් ප්‍රනාන්දු විනිසුරුවරයා...

තීරණාත්මක සතියක් : කොළඹින් පිටවෙන්න එපා – රනිල් ආණ්ඩු පක්ෂය කැඳවයි : හදිසි පාර්ලිමේන්තු  සැසියක් : කිසි ප්‍රශ්නයක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ආණ්ඩු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ය. මෙහිදී ආණ්ඩු පක්ෂය...

පුටින්ගේ; අරක්කැමියා ගේ කැරැල්ල

රුසියාවේ Rotov-on-Don නගරයේ බලය වැග්නර් කළී හමුදා කණ්ඩායම විසින් ඊයේ අත්පත් කර ගැනීමත් සමග, පුටින්ගේ රුසියානු ව්‍යාප්තවාදය පාරා වලල්ලක් වෙමින් රුසියාව ලෝක දේශපාලන සිතියමේ...

‘ඇන්ටික් කඩේ කියන්නේ’ අක්ෂරයේ දිගුවක් – “හඳයා වේගයෙන් තරුණ දෙසට එනවා”

ඇන්ටික් කඩේකින් හමුවන හඳයාගේ Curious case of Benjamin Button හෙවත් ලකා හඳගමට ලියූ love letter එක….. "ඇන්ටික් කඩේක මරණයක්" මට පහුගිකාලේ දිගටම මිස්වුණ නාට්‍යක්. ඉතිං...

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 104ක් පෞද්ගලික පරිහරණයට දීලා – ජාතික විගණන කාර්යාලය

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51ක් සම්බන්ධයෙන් 2022 වසරේ අවසානය දක්වා කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වී තිබේ. ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක මේ...

Last Videos