යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

මහවැලි ඉවුර – අඹන් ගඟ ආපදාවෙන් යළි නැඟිටියි !

‘මහවැලි මහ නදිය වෙන අතක හැරී ගලා බසී. මහවැලි ගඟ මහවේතැන්නේදී උතුරා යෑම නිසා වෙනත් මාර්ගයක් ඔස්සේ ගලාබසින්නට පටන්ගෙන...

කාලීන පුවත්

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන්...

මේ හෙමින් යන ගමනක්… පියවරෙන් පියවර යන දිගු ගමනක්

ඇමරිකා එක්සත් ජනපද විශ්ව විද්‍යාල හෙවත් කොලීජි අතර පැවැත්වෙන...

ක්‍රීඩා

කලා

ව්‍යාපාර

Latest Articles

පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය නියෝජනය කරන ‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්’

චීනයේ සංස්කෘතික විප්ලව අවධිය පසුබිමේ තබා යූ හුවා ලියා චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලදුව පළ වූ 'රුහිරු විකුණා යැපුණු මිනිසෙක්', පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය...

“ඇගේ කවිය යනු පෙමක ඇති අසිරිය මෙන්ම ඉන් ජනිතවන සියුම් වේදනාවන්ගේද එකතුවකි”

'සඳ බිඳුන ‍ගොවිඳු හෙල'- චමිලා මැණික්ගමගේ පෙමක් යනු කවරක්ද? ආත්මීය කැපකිරීමක්ද, සුන්දරම විඳුමක්ද, මානව බැඳුම්හී අසිරිමත් කලාපයක්ද, මේ සියල්ල අතරේ චමිලා මැණික්ගමගේ කිවිඳිය පවසන්නී ඒ...

ඇය හා වෙනත් ගැහැණු

ආව විතරයි එතකොටනමේ පංතියටඅටේ පංතියෙ ලකුණු අරගෙනදුටුවෙමි මොනාලිසා මොහොතකටවිදුලි රේඛාවක ඇඳුණු ගිනි දල්ලක බස් එක කැඩුනු දවසකලෑන්ඩ් මාස්ටරයක ඉදිරි ඇන්දකඑල්ලී ගෙදර ආ හවසකඉරණමත් අහම්බකාරක ඇය පසු...

Last Videos