යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

මහවැලි ඉවුර – අඹන් ගඟ ආපදාවෙන් යළි නැඟිටියි !

‘මහවැලි මහ නදිය වෙන අතක හැරී ගලා බසී. මහවැලි ගඟ මහවේතැන්නේදී උතුරා යෑම නිසා වෙනත් මාර්ගයක් ඔස්සේ ගලාබසින්නට පටන්ගෙන...

කාලීන පුවත්

​පාවුලෝ කොයියෝ: තමාගේ “පෞද්ගලික පුරාවෘත්තය” හඹා ගිය මිනිසාගේ කතාව

ඔහු නීතිඥයෙකු වීමට අකමැති වීම නිසා ඔහුගේ දෙමාපියන් ඔහුව...

අප තවමත් පොත් කියවනවාද? සාහිත්‍ය උළෙලවල් පොත්පත් ජීවමානව තබා ගන්නේ කෙසේද?

සාහිත්‍ය උළෙලක් නිර්වචනය වන්නේ එහි ප්‍රේක්ෂකාගාරයෙනි. සංවිධායකයින්, කථිකයින් හෝ...

විදේශ සංචාර, නාට්‍ය කලාව සහ රාජ්‍ය අනුග්‍රහය

බුද්ධික දමයන්ත සහ චාමික හත්ලහාවත්ත නාට්‍යකරුවන් දෙදෙනාගේ නාට්‍ය දෙකක්...

Who is Lasantha? – රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා…

අන්ධකාර ඉතිහාස පරිච්ඡේදයක සංඛේතීය සාක්ෂිකරුවා හමුවන්නටඔබත් එන්න! ලසන්ත අපට අවසන්...

ක්‍රීඩා

කලා

ව්‍යාපාර

Latest Articles

අංගුලිමාලගෙ ඇඟිලි කැපුවෙ රනිල්

අංගුලිමාලගෙ ඇඟිලි කැපුවෙ රනිල් මේ දවස්වල පාර්ලිමේන්තුවේ හුගක් අය බණ කියන්න පටන් අරන්. ජනපති රනිල් තමයි ප්‍රධානම දේශකයා. ඔහු කියපු බණ පදයක් අල්ලගෙන අනික් අය...

විශිෂ්ටයන්ගේ මාර්ගයත්, ගුණයත්, අව්‍යාජත්වයත් තෝරාගත යුතු නොවේද ?

බරීස් පස්තර්නාක් 20 සියවසේ නූතන කාව්‍ය ලෝකයේ විශිෂ්ටතම රුසියානු නියෝජිතයා විය හැකියි.සැබෑ කවියෙක් වීම උදෙසා අනුගමනය කළයුතු ආචාරධර්ම කේතයක් තිබේද ? සිය ජීවිතයේ සැඳෑ...

නවතින්න ගිය නඩුවට ශානි කැඳවයි : මතක් කළාට ස්තූතියි !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කැඳවීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ. ඊයේ (30)...

ආදරෙයි ක්‍රිස්ටී..ඒක ලස්සන සිඟිති බොරුවක් නෙවෙයි

ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය - ඇමෙරිකන් රොක් ගායක කණ්ඩායමක් වූ ෆ්ලීට්වුඩ් මැක් හි (Fleetwood Mac) ඉදිරිපෙළ ගායිකාවක් වූ ක්‍රිස්ටීන් මැක්වී (Christine McVie) ඊයේ අප අතරින්...

රාජපක්ෂලාගෙ සිංහරාජ හෝටලේ විකුණන්න යන්නෙ : ඒක මගෙ මල්ලි ගන්නවා – නියෝජ්‍ය කතානායක

සිංහරාජ අධි සංවේදී රක්ෂිත වනාන්තර සීමාවේ පිහිටි රෝහිත රාජපක්ෂට අයත් හෝටලය විකිණීමට සූදානම් බවත්, එය මිලදීගැනීම සඳහා තම බාල සහෝදරයා සූදානම් වන බවත් නියෝජ්‍ය...

2003 – 2017 කතාවක් : ජාතික ඇගයීමේ ආරම්භය විපක්ෂ නායක කාර්‍යාලයෙන් !

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ඇගයීම් කෙටුම්පතට තමන්ගේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පැවසීය. ඇගයීම් මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ඇගයීම්...

Last Videos