මහවැලි ඉවුර – අඹන් ගඟ ආපදාවෙන් යළි නැඟිටියි !

‘මහවැලි මහ නදිය වෙන අතක හැරී ගලා බසී. මහවැලි ගඟ මහවේතැන්නේදී උතුරා යෑම නිසා වෙනත් මාර්ගයක් ඔස්සේ ගලාබසින්නට පටන්ගෙන...

අවසන් ගමන යන තැනත් – ජීවිත ගොඩනගන තැනක් !

කොත්මලේ ජලාශයේ බැම්ම පුපුරාගොස් ඇති බවට ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. තවත් තැනක දැක්වුණේ බැම්ම බරපතළ අනතුරක තිබෙන...

කාලීන පුවත්

“ඒත් ඇත්ත කවියකට වඩා තිත්තයි”

ඊයේ(20) අනෝමා රාජකරුණා මිතුරියගේ ‘හූනා ලැග්ග බාල්කේ’ කවි පොත...

සොබාදහම හා නවීනත්වය අතර ගැටුමේ අවසානය ගිනි හා අළු ද? “Avatar : Fire and Ash”

කැනේඩියානු ජාතික සම්මානනීය තිර-රචක හා අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් (...

දේශබන්දුගේ තීන්දුව නීතියට පටහැනියි – කොළඹ මහාධිකරණයෙන් තීන්දුවක් !

2022 මැයි 09 වන දින ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලය...

බුකියේ කතා කරන ජගා ගේ නැටුම් (ජගත් ජයසුන්දර)

මේ දින වල ජගත් ජයසුන්දරගේ ජව සම්පන්න නර්තනය ගැන...

ක්‍රීඩා

කලා

ව්‍යාපාර

Latest Articles

පරෙවි කුළුනේ (Sunlight Tower) හිමිකරු සන්ලයිට් (Sunlight) සබන් නිර්මාතෘ

මෙම දර්ශන ඡායාරූප ගත කලේ හිරු එළිය පැහැදිලි නොවූ ශීත සෟතුවේ අවසන් සති කිහිපයේ හවසකය. ඡායාරූප වල වර්ණ සංස්කරණය මෙම භූමි දර්ශනය හා බැඳුනු...

සිනමාවට අදාළ ජීවිතයෙන් අර්ධයක් වියසිදුරු

කොහොමටත් සිදුවන්නේ විය සිදුරට ඇස තබා බලන්නට ය. වියසිදුරට ඇස තබා සිදුර සහිත කලාපයට හේත්තු වී සිදුර තුළින් බලන්නටත් පුළුවන. නැතහොත් ඊට හේත්තු නොවී...

පාපන්දු සම්මේලන පරිපාලන – මූල්‍ය විමර්ශන වාර්තාව ඇමති අතට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලනය හා මූල්‍ය ගැටළු පිළිබඳව සොයා බැලීමට, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්, හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත්කරන...

තීරණාත්මක ජයග්‍රහණයක් : සියල්ල වීඩියෝ කරනවා : සැකකරුවන් ඝාතනය ගැන පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් මාර්ගෝපදේශ මාලාව මෙන්න !

පොලිසිය අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් විමර්ශන කටයුතු සඳහා ආයුධ පෙන්වීමට පිටතට රැගෙන යන අවස්ථාවල දී පළායෑමට උත්සාහ කළ බව සඳහන් කරමින් වෙඩි තබා මරණයට...

රග්බි පරිපාලනයට එරෙහි නාමල්ගේ ගැසට් නිවේදනය ඉවතට..!

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇතැයි...

ආණ්ඩුව අකමැති නම් ; සියල්ල ත්‍රස්තවාදී ක්‍රියා : කියවාගත යුතු මූලික විග්‍රහය මෙන්න !

හැදින්වීම තවදුරටත් යුද්ධයක් නොපවතින රටක් වශයෙන් ශ්‍රි ලංකාව  විසින් එහි පුරවැසියන්ට පීඩාකාරි ලෙස ක්‍රියාත්මක කරන්නා වුද, කණ්ඩායම් හා ජන ප්‍රජාවන් සීමාකිරීමට හේතුවන්නා වුද හානිදායක නීතින්...

Last Videos