පොලිස් වධහිංසාව සහ වගවීමේ තරම : ජෙරාඩ් මර්වින්ගේ සිට අධිකරණයේ වගකීම දක්වා අපරාධ රාජ්‍යයක පුරවැසි ඛේදවාචකය !

නම් පටලැවිල්ලක් නිසා ජීවිතයක් බිලිගත් වත්තල පොලිසියේ වධහිංසාව පිළිබඳ උදාහරණය පසුගිය අගෝස්තු 30දා අවසන් වූයේ අභියාචනාධිකරණයෙන් විත්තිකරුවන් සියල්ල...

මිරුසුවිල් සමූහ ඝාතකට දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගයට : අපරාධයේ තරම කොතෙක්ද?

මිරුසුවිල් සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි යුද හමුදාවේ කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට...

කාලීන පුවත්

ඉහළ ඌවේ ,ගැමි දිවිසැරිය හෙවත් ,හර්දයාංගම ආත්ම විවරණය -‘කල්කාර’

'නිග්‍රොයිඩ්-යුරොපියොයිඩ් මානව විද්‍යා ආකෘති හමුවන තවත් ප්‍රදේශයක් නම් ඉන්දියාව...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...

එදා වේල මේකට හරියන්නෑ : අපේක්ෂකයන්ගේ විදේශ ප්‍රතිපත්තිය රහසක් වෙන්න බෑ – ආචාර්ය ශම්මික ලියනගේ

ජනාධිපතිවරණය ආසන්නයේ තිබියදී විද්වත් සංවාදවලදී නිරන්තරයෙන් මතුවන මාතෘකාවකි, රටක...

සජිත් සහ අනුර තවමත් 50:50 – NPPය නියෝජනය කරන ප්‍රබල වමට මුහුණ දෙන්නට ප්‍රබල දකුණක් අවශ්‍ය වෙනවා

මේ මොහොතේ ලංකාවේ සිදුවෙමින් පවතින දේශපාලන පෙරළිය නිසා අනිවාර්‍යයෙන්...

ක්‍රීඩා

කලා

ව්‍යාපාර

Latest Articles

තාත්තා ගෙනා බෝනික්කා

ඔබ වැඩ ඇරී ආමගේ පස්වැනි උපන්දා සවසනිල්වන් දෑස් ඇතිකහවන් කෙස් කලබැතිරන්වන් බෝනික්කෙකුමට ලැබිණ ඇගේ කෙහෙරැලි අල්ලාඑවන් කෙහෙරැලි පැතූ මමඇගේ ඇසි පිය දැකමගේ ඇසි පියන් ද...

නව අස්වද්දන්නවුන් වෙහෙසව වැඩ කරන බිමක් බවට කවිය පත්ව තිබිම සතුටකි

'හතලිස් වරක් දෙක' - රසිකා ප්‍රනාන්දු සිංහල කවි කෙත නිසරු යයි තවදුරටත් මැසිවිලි නගන්නට නොහැකිය. එහි නව කරල් පූදිමින් තිබේ. පරිණත අස්වද්දන්නන්ට අමතරව නව අස්වද්දන්නවුන්...

මර්වින් පෙරේරට දී මම කෝල් එකක් – හමුවෙමු ඉන්ටර්විව් එකකට උදේ ටිකක්

මර්වින් සමුඅරන් අවුරුදු දාහතරගෙවුණත් දැනෙන්නේ අද ඊයේ විතරඔහු හා මතක දේ මැද අතරින් පතරරසවත් කතාවක් ඇත ඒ හැම අතර හිතමින් ලැබෙන පිළිතුර වේවිදැයි මොකක්මර්වින් පෙරේරට...

‘සරසවි ශිෂ්‍යයාගේ මරණය’ කතා සංග්‍රහය ගැන දළ කියවීමක්

නවකතාවක් නැත්නම් කෙටිකතාවක් පටන් අරන් තියෙන වාක්‍යය ගැන, පටන්ගත්ත විදිය ගැන වගේ ම කතාව අවසාන කරන විදියත් වෙන ම මාතෘකා අරන් කතාබහ කරන්න පුලුවන්...

FIFA අර්ධ අවසන් පූර්ව තරග අද සිට

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද(09) ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරගය පැවැත්වෙන්නේ ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය අතර පැවැත්වෙන අතර තරගය...

තව වැසි, සුළං, වායූ දූෂණයෙන් පරිස්සම් වෙන්න

තද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්...

Last Videos