ගැරඬිඇල්ල අනතුර සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන කිහිපයකට නඩු – එපමණකින් සෑහීමකට පත්විය හැකිද?

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ මාරක රිය අනතුරට අදාළ ව මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව...

අප්‍රේල් 21 : රනිල් – සලේ – පිල්ලෙයාන් !

මාධ්‍යවේදීන් ඉවත් කිරීමට සිදු කළ ඉල්ලීම විනිසුරු ජනක් ද සිල්වා ඇතුළු කොමිසම පිළිගත් පසු, රනිල් වික්‍රමසිංහ සුරේෂ් සලේ...

කාලීන පුවත්

වවන්නෝ දිනන්නෝ වෙනුවට වැවීමෙන් දිනිය හැකි හෙටක් !

ලාබදායී නොවන කෘෂිකර්මයෙන් තරුණ පරපුර ඈත්වෙමින් සිටී. ඔවුන්ගේ වැඩිහිටි පරපුර...

අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?

රජයේ පාසල් පැවැත්වෙන කාල සීමාව සංශෝධනයක් සම්බන්ධයෙන් පක්ෂ සහ...

ඔහු නමින් දෙනගම සිරිවර්ධන වේ

ලාංකේය කවියේ සාහිත්‍යයේ මානවවාදයේ අභ්‍යාසවෘද්ධ විශිෂ්ට මිනිසා….. "උදෑසන අරුණැල්ල හිමි...

ගැහැනිය දෙස පුළුල් කාව්‍යයමය බැල්මක්…..

රුවනි සිසිජා ඇගේ පළමු කාව්‍යය නිර්මාණ එකතුව 'වයින් කළ...

ක්‍රීඩා

කලා

ව්‍යාපාර

Latest Articles

2023 Cannes – අවමවාදී ප්‍රංශ චිත්‍රපටයක් වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනී !!

76 වැනි කාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී අවමවාදී ප්‍රංශ චිත්‍රපටයක් වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනී !! 76 වැනි කාන් සිනමා සම්මාන උළෙල ( 76th...

ඩොට් බෝල 278ක්, පැල 139,000 : IPL ශූරතාවය CSK ට

දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් මවිතයට පත් කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය. ගුජරාට් ටයිටන්ස් පිල කඩුලු 5කින් පරදවා...

‘බූමාටු’ හැන්දෑවෙන් ඉක්බිතිව

පසුගිය සිකුරාද (26)හැන්දෑව ගතවුණේ නාඩ එකේ. පොත් කියවන හැන්දෑවෙ කට්ටිය එදා කතා බහට තෝරගෙන තිබුණෙ රෝහිත බ්‍රහ්මචාරිගෙ බූමාටු නවකතාව. ඇත්තටම ඒක වටිනා තෝරා ගැනීමක්....

IPL අවසන් මහා තරගය අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් - 2023 තරගාවලියේ අවසන් මහා තරගය, ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර, අද (29) රාත්‍රියේ අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගය...

මගීන් තිදෙනා

එකමත් එක රටක එකමත් එක සිහිනෙකබිම් කඩක් විය වැසුණු ඝන වනයෙන් ;මතකෙන් බැහැර එක්තරා දුර කලෙකරජ කළේ මරු එහි, රුදු යුද ගැටුම් බලයෙන්. අදත් මරු...

දෙමළෙන් දෙමළ ද බෙදලලු

තේ දලු…. ලේ දලු… දුක ගැලුඈතට මනහර සිත් කලුඋඩරට කඳුලක මත හෙලූඅමතක කර දැමු ජනයලු වෙන් කර හිමි නැති දෙමළලුදෙමළෙන් දෙමළ ද බෙදලලු වත්තක ලැයිමක දිවි...

Last Videos