කලා

මිනිස් සන්තානයේ සියුම් කලාපවල රූපකමය හැඩය ඉහළ අහසේ අඳින ‘සරුංගල් ප්‍රේමිය’

මානව භාෂාව එහි මුල් කාලයේදි තනිකරම රූපකාත්මක යි. ඒ කියන්නෙ කාව්‍යාත්මයත් භාෂාත්මයත් එකිනෙකට සමපාතයි. අපි දැන් ඒ භාෂාවත් එක්ක ඉතිහාසයෙ ගොඩක් දුර ඇවිත් නිසා...

කවිතාව තුරුළු කරගත් කිවිඳියකගේ ආගමනය “අර්ධාංගනී”

විචාරය කරනු පිණිස පොතපත මට නිරතුරුව ලැබෙන බව කිව යුතුය .එසේ එවන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව හෝ අපේක්ෂාව වනුයේ තම පොතපත පිළිබඳව සාධාරණ හා අපක්ෂපාතී...

පුෂ්කර මි. තරණ සීගිරි බැලීමි. විස්මපත් වී හිඳිමි.

තරණ සීගිරි ඔපෙරාව බැලුවා. මේ නිර්මාණය ගැලපෙන්නෙ අදට නෙමෙයි අනාගතයටයි. අපි දැන් ගත කරන්නේ මෙවැනි සම්භාව්‍ය කෘතියක් කොහොම වෙතත් ඉතාම සරල නාට්‍යයක්වත් වේදිකා ගත...

‘ලාඩං’ රටේ අමතක කර දැමුණ ජන කොට්ඨාශයක අතීත වර්තමාන පුවත විමසුමක්

'ලාඩං'- කමල් පී පෙර්රානුවරළිය-ලාංකිකයන්ගෙ විනෝද පාරාදීසය. අඩු ගානෙ හුඟක් අය එහෙම විශ්වාස කරනව. යටත්විජිත සමයෙන් පසු කාලයක් යනතුරු නුවරඑළියෙ ආගෝස්තු සංචාරක සමය හැඳින්වුවෙ බ්ලැක්...

හැත්තෑ එක වසන්තේ

හැත්තෑ එක වසන්තේකොවුල් හඬ දස අතේඒ මැදින් ගිය මගේලියැවුණා කැරැළි හිස්ටරි පොතේ දිසා කිව්වට දිසාවක්ඒක හිරු මෙන් ඇති මගක්බොසා කිව්වොත් මුසාවක්මොකා කිව්වත් කතාවක් වසන්තය වසන්තයමයවෙනස් වන...

කර අඹා-ලාඩං ගැසූ සත්තු සහ මිනිස්සු

කමල් පෙරේරා නම් කෘතහස්ත ලේඛක සහෘදයාගේ නවතම නවකතාව ‘ලාඩං’. එතුමා අඩවි කිහිපයක එක සේ වැඩ කළ - කරන කෙනෙක්. ඒ අතරිනුත් මට ඇතැම් පැති...