කලා

නාට්ටාමි පීතර සහ සුබාවතී

මාතර ඉඳන් ආ බව මතකයේ තිබේලෑතර උඩින් පැටි සංදිය ගෙවුනි ඉබේමේකුළු නටනකොට සුන්දර අහස් ගැබේපීතර ළඟට පුන්සඳ අමුවෙන් ම එබේ බාලේ හිටිය මල් කැකුළිය සුබාවතීනාඹර...

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල : වසරේ හොඳම චිත්‍රපටයට නිර්දේශිත චිත්‍රපට 10ක්

95 වැනි ඔස්කාර් සම්මාන නොහොත් ඇකඩමි සම්මාන උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය ( Best Picture Award ) සදහා පසුගිය වසරේ ලොව ආදායම් වාර්තා තැබූ...

විසාකේසගේ “මනල්” රොටර්ඩෑම් උළෙලට අවතීර්ණ වේ

නවක සිනමා අධ්‍යක්ෂකවරුන් සඳහා විශේෂිකරණය වූ අන්තර්ජාතික සිනමා උළෙල (Specialized International Film Festivals for New Filmmakers) කාණ්ඩය යටතේ වූ ලොව ප්‍රමුඛතම සිනමා උළෙල ත්‍රිත්වයෙන්...

පුද්ගල විඳීම් විකසිත කළ ගොවිඳුහෙලෙහි අසිරිය

වෘත්තියෙන් ගුරුවරියක වන චමිලා මැණික්ගමගේ විසින් රචිත මංගල කවි සරණිය “සඳ බිඳුණු ගොවිඳුහෙල” නම් වේ. සක්නද ප්‍රකාශනයක් ලෙසින් මුද්‍රිත කෘතියේ කාව්‍ය නිර්මාණ පනස්හතක් අන්තර්ගත...

පේරාදෙණි පෙම්වතියක්

ගමේ හිටියට මාත් දැන් පවුලක් වෙලාඋඹේ කටහඬ ඇවිත් හිත අවුලක් කළාමහත්තයටත් හොරෙන් උඹ ගැන සිහිකළාරහත් විය යුතු හිතක් උඹ මට පුදකළා එදා සරසවි බිමේ ගිනි...

ඔක්ටාවියෝ පාස් ගේ කවියේ දීප්තිය සිංහල කවියට රැගෙන එන ලක්ශාන්ත අතුකෝරල

Since my adolescence I have written poems ,and have never ceased writing them.My ambition was to be a poet and nothing but a poet...