Featured

දැල් පන්දු යොවුන් සංචිතයේ පුහුණුවීම් අරඹයි : තෝරා ගැනීම් අප්‍රේල් මුලදී

එළැඹෙන ජුනි මාසයේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් දැල් පන්දු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ පුහුණුවීම් අද (07) ආරම්භ වීමට නියමිතව ඇත. සංචිතය ක්‍රීඩිකාවන්...

අන්තරේට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. කොටුව පොලිසිය...

මහා පොත් නගරය ඉන්දියාවේ college street

යුනෙස්කෝව 1995 වසරේ සිට අප්‍රේල් 23 වැනි දින ලෝක පොත් දිනය සැමරීමට පටන් ගත්තේය. කියවීම සහ ප්‍රකාශනය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ දිනයක් සලකුණු කල...

තොරතුරු හෙළිකිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් – පොලිසිය : ‘කඳුළු ගෑස් – මිලියන විසි ගණනක කඳුළු’ හෙට එළියට !

වසර 10ක ශ්‍රී ලංකාවේ කඳුළු ගෑස් භාවිතය සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාවක් හෙට (07) මරදාන, සමාජ හා සාමයික කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිත ය. විරෝධතා මර්දනය මගින්...

නිවාස 12,000ක් ගිනිගනී : රොහින්ග්‍යා සරණාගතයන් කබලෙන් ලිපට !

බංග්ලාදේශයේ කොක්ස් බසාර් හි රොහින්ග්‍යා සරණාගත කඳවුරක් තුළ ඇතිවූ ගින්නක් හේතුවෙන් දහස් ගණනකට සිය නිවාස අහිමි වී තිබේ. ඊයේ (ඉරිදා 05) කුටුපලොන්ග් සරණාගත කඳවුර හරහා...

පෙත්සම්කරුවන්ගේ සාක්ෂි ප්‍රමාණවත් : 2009 බාර වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 3ක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න – හමුදාවට නියෝගයක් !

යුද්ධයේ අවසාන කාලයේදී 2009 මැයි මාසයේ මුලතිව් යුද හමුදා කඳවුරට බාර වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් තිදෙනෙකු මාර්තු 22 දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස...