කාලීන

සිර දඬුවම් නියම වූ හිටපු මහේස්ත්‍රාත් රට හැර ගිහින් – වහාම අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් !

ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී. එස්. මෙරිංචිආරච්චි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කෙරිණි. මෙම වරෙන්තුව ඊයේ (02) නිකුත් කරන ලද්දේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල්...

නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරම : අලි – මිනිස් ගැටුම හා ජල අර්බුද උග්‍ර වී මී ඔය ව්‍යාපාරයේ ගොවීහු අවතැන් වෙති !

සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ,...

දේශබන්දු – ටිරාන්ට අභියෝග කළ SSPට මාරුවක් ඉල්ලයි : SSPටත් රැකවරණ රැසක් !

කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ප්‍රදේශයකට මාරුකරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...

නවතින්න ගිය නඩුවට ශානි කැඳවයි : මතක් කළාට ස්තූතියි !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කැඳවීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ. ඊයේ (30)...

රාජපක්ෂලාගෙ සිංහරාජ හෝටලේ විකුණන්න යන්නෙ : ඒක මගෙ මල්ලි ගන්නවා – නියෝජ්‍ය කතානායක

සිංහරාජ අධි සංවේදී රක්ෂිත වනාන්තර සීමාවේ පිහිටි රෝහිත රාජපක්ෂට අයත් හෝටලය විකිණීමට සූදානම් බවත්, එය මිලදීගැනීම සඳහා තම බාල සහෝදරයා සූදානම් වන බවත් නියෝජ්‍ය...

2003 – 2017 කතාවක් : ජාතික ඇගයීමේ ආරම්භය විපක්ෂ නායක කාර්‍යාලයෙන් !

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ඇගයීම් කෙටුම්පතට තමන්ගේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පැවසීය. ඇගයීම් මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ඇගයීම්...