කාලීන

කොළඹ, මහනුවර, ගාල්ල, නුවරඑළිය – සජබ අත්හැර එජාපය අලියා ලකුණින් එයි !

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා කිහිපයකට අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. හිටපු ජනාධිපති සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ...

රාජ්‍ය කළමනාකරණ සේවයේ පුරප්පාඩු පුරවන්න කෝටි 8ක් එකතු කරගෙන – රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය අනාවරණය කරයි !

රාජ්‍ය කළමනාකරණ සේවය තුළ මේ වන විට පුරප්පාඩු 8,000ක් පමණ තිබෙන බවත්, මේ නිසා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවේ ආයතන වල නිලධාරීන් ගේ අඩුවීම...

නීතිපතිගේ ලියුම් කරදහි කතා වස්තුව : ලසන්ත ඝාතන විමර්ශනවල අනාගතය කාගේ අතේ ද?

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකුට අදාළ ව තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස්...

ලසන්ත ඝාතන නඩුව පිළිබඳ ලිපිය ආපසු කැඳවූයේ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාරයක් !

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ නඩුවකට අදාළ ව පුද්ගලයන් තිදෙනකු නිදහස් කරමින් යොමු කළ ලිපිය යළි කැඳවූ බවට පළවන වාර්තා අසත්‍ය බව නීතිපති...

නීතියේ ආධිපත්‍යය වනසන නිල ඇඳුම් ආධිපත්‍යය : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මෙතරම් උල්ලංඝනය කරන්නේ කොහොමද?

ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයකු සිය රාජකාරි ගිනිඅවිය සමග අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබිණි. ගල්කිස්ස කොට්ඨාස...

අභිචෝදක කාර්යාල කමිටුව එහෙම නැතුව මෙහෙම වුණොත් කොහොමද? – තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් අධිකරණ ඇමැතිට ලිපියක් !

නඩු පැවරීමේ ක්‍රියාවලිය සඳහා ස්ථාපිත කිරීමට යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාල⁣යේ මූලික සැකැස්ම තීරණය කිරීම සඳහා පත් කරන කමුටුවේ සංයුතිය වෙනස් කරන ලෙස ඉල්ලමින් තරුණ...