කාලීන

විදුලි පුටුවේ සිට රනිල්ගේ කම්බි වැට දක්වා : ෆේක් නිව්ස් දේශපාලනයෙන් ගලවන්න පුළුවන් ද?

වෛරී ප්‍රකාශ පළකිරීම සහ ඒ සඳහා අසත්‍ය පුවත් යොදාගැනීම සමාජ මාධ්‍ය ජාලවල බරපතළ තත්ත්වයකි. සමාජ මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ බරපතළ ගැටළු ඇති ලංකාව වැනි රටක, මේ...

මාස 2ක අරගලයේ ජයග්‍රහණයක් : ඉරානය සදාචාර පොලිසිය අහෝසි කරයි !

මාස 2ක අරගලයකට මුහුණ දීමේ අසාර්ථක උත්සාහයෙන් පසු, ඉරානයේ සදාචාර පොලිසිය (morality police) අහෝසි කිරීමට එරට රජය තීරණය කර තිබේ. 22 හැවිරිදි මාෂා අමිනි (Mahsa...

සිර දඬුවම් නියම වූ හිටපු මහේස්ත්‍රාත් රට හැර ගිහින් – වහාම අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් !

ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී. එස්. මෙරිංචිආරච්චි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කෙරිණි. මෙම වරෙන්තුව ඊයේ (02) නිකුත් කරන ලද්දේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල්...

නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරම : අලි – මිනිස් ගැටුම හා ජල අර්බුද උග්‍ර වී මී ඔය ව්‍යාපාරයේ ගොවීහු අවතැන් වෙති !

සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ,...

දේශබන්දු – ටිරාන්ට අභියෝග කළ SSPට මාරුවක් ඉල්ලයි : SSPටත් රැකවරණ රැසක් !

කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ප්‍රදේශයකට මාරුකරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...

නවතින්න ගිය නඩුවට ශානි කැඳවයි : මතක් කළාට ස්තූතියි !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කැඳවීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ. ඊයේ (30)...