කාලීන

ලිංගයට නයි මිරිස් දිය කර වත්කිරීම : පොලිසිය වෙනුවෙන් නීතිපති එන්නෙ නෑ !

තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කරීමේ සිද්ධියට අදාළ ව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්ස⁣මේදී පොලිස් නිලධාරීන් වෙනුවෙන්...

ජොනීගේ BMW ගනුදෙනුවට ෆොන්සේකාට එරෙහිව එකට සාක්ෂි දුන් ටැක්සි අබේත් හවුල් !

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනම් කෙරුණු බීඑම්ඩබ්ලිව් මෝටර් රථය හිල්ටන් හෝටලයට ගෙනැවිත් ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයකු ලෙස හැඳීන්වෙන, 2010 වසරේදී...

හිටපු ඇමැති කංචනගේ අළු ගිවිසුම දිගටම ගියොත් රජයට කෝටි 624ක පාඩුවක් : නඩුව නිසා අපි හිරවෙලා – විදුලිබල මණ්ඩලය

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දහනය වන අළු විකිණීමේ කොන්ත්‍රාත්තුව හිටපු ඇමැති කංචන විජේසේකර අත්සන් කර ඇති ආකාරයෙන්ම පවත්වාගෙන යෑමෙන් රුපියල් කෝටි 624ක පාඩුවක් (රු....

කුමන්ත්‍රණ කිරීමට ගිය වීඩියෝ ශිල්පි පොලිස් පරීක්ෂක සීඅයිඩියෙන් මාරු කරයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබේ. මාධ්‍යවේදී...

ආන්දෝලනාත්මක අපරාධ විමර්ශනයට ජනාධිපති කොමිසමක අවශ්‍යතාව මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල අනුරට ලියයි !

ආන්දෝලනාත්මක අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පුළුල් ලෙස විමර්ශනය කිරීමට ජනාධිපති පරීක්ෂණ විශේෂ කොමිෂන් සභාවක් පත්කරන ලෙසත්, එමගින් ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා නීතියේ සාධාරණත්වය ක්‍රියාත්මක...

මැතිවරණ සහ පොලිස් කොමිෂන්වල අනුමැතියෙන් Director CRIMES ශානිට !

පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පත්කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී...