කාලීන

සංහිඳියාවට අවශ්‍ය වන්නේ විශ්වාසය දිනාගැනීම මිස දැක්මක් තිබීම පමණක් නොවේ !

රට පුරා පැතිරුණු අන්තර් ආගමික කමිටු සාමාජිකයන් 300කට අධික පිරිසකගෙන් සමන්විත සමුළුවක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික සංහිඳියාව සඳහා වූ තම සැලැස්ම විනාඩි 20කට...

අපිත් එක්ක එකතු වෙන කාටවත් විශේෂ වරප්‍රසාද නෑ – ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය

හමුදාව, පොලිසිය, භික්ෂූන් වහන්සේලා, කාන්තාවන් මේ විදිහට ඉස්සරහට යන ගමනෙදි, ඊළඟට කවුද ජාතික ජන බලවේගයේ ප්‍රචාරක ව්‍යාපෘතියේ තීරණාත්මක කණ්ඩායම වෙන්නෙ…? මේක ප්‍රචාරක ව්‍යාපෘතියක් නෙමෙයි. මේක...

තවත් මාධ්‍යවේදියෙක් රිමාන්ඩ් : අපහාසයකට පරිගණක අපරාධ නීති යොදාගන්නේ ඇයි?

ජාතික ආරක්ෂාවට තර්ජනය වන ආකාරයේ පුවත් පළකළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් රාවණා ලංකා වෙබ්අඩවියේ ප්‍රධාන කර්තෘ ගල්කන්දේ පුරන්වත්තලාගේ නිශ්ශංක ලබන 20දා දක්වා රක්ෂිත...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ හෝටලය ගැන අනාවරණයක් නිසා කුරුණෑගල මාධ්‍යවේදියකුගෙන් පළිගනී ? – මහේස්ත්‍රාත් මාධ්‍යවේදීන්ගේ සීමාව තීරණය කරයි !

මාධ්‍යවේදී බිමල් රුහුණගේ කුරුණෑගල පොලිසිය විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනිණි. ඔහු අද (06) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත...

කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන සංරක්ෂණ ඉඩම් නීතිවිරෝධී ව ව්‍යාපාරිකයන්ට බදු දෙයි !

තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම හා කිවුල්ආර ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි කුකුල්කටුව හා බෝදාගම වැව්වල ජල පෝෂක වනාන්තර ලෙස පිහිටන උඩවලව ජාතික වනෝද්‍යානය...

පොලිසියට සහ ජනතාවට බාධාකිරීමේ චෝදනාවට විත්තිකරුවන් කළ අරගලකරුවන් 13ක් නිදොස් කොට නිදහස් !

ජන අරගලය පැවති 2022 වසරේ සිදු කළ විරෝධතාවයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි පිරිසක් නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් තීන්දුවක් ලබාදී...