කාලීන

ජපාන ගුවන් අනතුරට හේතුව සෙවීමේ පරීක්ෂණ අරඹයි

ජපාන ගුවන් අනතුරට හේතුව සෙවීමේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. ජපාන සිවිල් ගුවන් සේවා කාර්යාංශය කියා සිටින්නේ ගුවන් යානා වලට විධාන නිකුත් කළ ආකාරය සොයා බැලීමට මූලික...

ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් : නැගෙනහිර පළාත අසීරු තත්ත්වයක බව සෞඛ්‍ය අධ්‍යක්ෂ කියයි !

රට පුරා රෝහල් ගණනාවක ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ(chest physicians) සැලකිය යුතු හිඟයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග...

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ ගෝඨාගේ කැබිනට් තීරණය ක්‍රියාත්මකයි !

ත්‍රිකුණාමලය චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී...

ජපාන ගුවන් අනතුරින් වෙරල ආරක්ෂක යානයේ සිටි පස් දෙනා ජීවිතක්ෂයට

ජපාන ගුවන් අනතුරින් වෙරළාරක්ෂක ගුවන් යානයෙහි පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එහි නියමුවා බරපතල තුවාල සහිතව රෝහල්ගත කරනු ලැබ සිටි. මගී ප්‍රවාහන ගුවන් යානයක් සහ...

දකුණු කොරියාවේ විපක්‍ෂනායකට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට

දකුණු කොරියාවේ විපක්‍ෂනායකට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. නව ගුවන් තොටුපළ පරිශ්‍රයක් නිරීක්‍ෂණය කර පැමිණෙමින් සිටියදී විපක්‍ෂනායකගේ ගෙල ප්‍රදේශයට යම් පහර දීමක්...

පසුගිය පැය කිහිපයේ රුසියාව යුක්රේනයට ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ

යුක්‍රේනයේ නගර කිහිපයකට රුසියාව ප්‍රහාර එල්ල කර තිබෙනවා. අගනගරය වන ක්යුව් වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් හතර දෙනකු මියගොස් ඇති බවයි සඳහන්...