කාලීන

13 ගැන ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් : ආණ්ඩුව ඇතුළෙත් – පිටත් එකඟතාවක් නෑ !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. මේ අනුව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා...

පකිස්තානයේ බෝම්බ ප්‍රහාරයක් : මැතිවරණය මෙම වසර අගදී

වයඹදිග පකිස්තානයේ දේශපාලන රැලියක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි...

බහුතරයකට අවශ්‍ය බව නොපෙනෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ තරම් තහවුරු කර ඇත්තේ ඇයි ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භාවිත කිරීම හේතුවෙන් සටහන් රේඩියෝ අධ්‍යක්ෂ, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පහර දී...

රාජකාරියට බාධා කරමින් – පොලිසියෙන් පහර දී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගනී ! (යාවත්කාලීන කිරීම් සහිතයි)

අත්තනෝමතික ලෙස බැංකු පොළී අනුපාතය ඉහළ දැමීමට එරෙහිව තැපැල් වෘත්තීය සමිති අද (28) පැවැත්වූ විරෝධතාවක් අතරතුරදී මාධ්‍යවේදියකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට...

මැයි 09 මන්ත්‍රී ඝාතනය : විත්තිකරුවන් 37කට ඇප : විශේෂ නඩුකරයක් ලෙස සලකන්න – නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ ඝාතන සිද්ධියට අදාළ විත්තිකරුවන් 37 දෙනෙකුට ඇප ලබාදී තිබේ. මෙම නියෝගය ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදී ඇත. ශ්‍රී ලංකා පොදුජන...

වරෙන්තුවක් ගැන බොරු කියා වසන්ත මුදලිගේ පැහැර ගනී ? : හේතුව ඇප කොන්දේසි උල්ලංඝනය – කුරුඳුවත්ත පොලිසිය : හරියට නොදැන මොකුත් කියන්න බෑ –...

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (27) පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන් ම පැහැරගැනීමක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය...