කාලීන

ජනතාවගේ ඉල්ලීම් ඉටුකරන්න රජය අසමත් : පාස්කු විමර්ශන ඉබි ගමනේ – ජිනීවාහිදී ශ්‍රී ලංකාවට දැඩි විවේචනයක් !

වසර 02කට පෙර පැවති මහජන විරෝධතා මගින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීම අවසන් කරන ලෙස ඉල්ලා සිටියත්, මේ ඉල්ලීම්...

ජාන මංකොල්ලකරුවන්ට පැනයන්නට නීතියේ හිඩැස් සාදාදුන්නේ කවරහුද?

ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වය මුහුණදී තිබෙන අභියෝග මිහිමත විශාලතම ගොඩබිම් සතුන් වන අලි ඇතුන් ජාවාරමේ සිට ඇසට නොපෙනෙන ජාන මංකොල්ලය දක්වා පුළුල් පරාසයක විහිදෙයි. එම...

උද්දිකගේ නාට්‍යයේ ඒඑස්පී හිටියේ කුප්‍රකට ව්‍යාපාරික තාඹුගල සමග මාලඹේ නිවසේ !

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිට ඇත්තේ...

38න් 1 පරිච්ඡේදය – ව්‍යවස්ථාවේ බලතල යොදාගෙන නීතිවිරෝධී මැතිවරණ අල්ලස් දෙන රනිල් !

ජේ.ආර්. ජයවර්ධන 77 ඡන්දයෙන් ලංකාවේ අගමැතිවරයා විය. අගමැති ධුරයේ දිවුරුම් දුන් ඔහු ඒ වන විට ක්‍රියාත්මක වූ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවේය. ඒ එහි...

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නීතිවිරෝධී සහ ද්වේශ සහගත ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කරලා නෑ – අභියාචනාධිකරණයෙන් තීන්දුවක් !

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මීට වසර 12 කට පෙර ලබා දුන් අධිකරණ තීන්දුවක් අනුව ක්‍රියා නොකිරීම අත්තනෝමතික, නීති විරෝධී, අසාධාරණ සහ ද්වේශ සහගත ක්‍රියාවක් බව තින්දු කළ...

‘ලේ සුවඳට ඉව අල්ලන එකට’ විමල් මේ වෙලාවේ කළ යුත්තේ කුමක්ද?

ජනාධිපතිවරණයට හරියටම සති තුනක් තිබියදී විවිධ තලවල ප්‍රචාරක ව්‍යාපෘති සිදුවනු පෙනේ. විවිධ තලවල කුමන්ත්‍රණ සිදුවනු පෙනේ. විවිධ තලවල නාඩි ඇල්ලීම් සිදුවනු පෙනේ. විවිධ තල...