කාලීන

ඇඳුමෙන් ආගම හඳුනා ගැනීම සිදුනොවිය යුතුයි : ප්‍රංශයේ පාසල් තුළ අබායා තහනම් !

හිජාබය පැළඳීම දිගු කලක් තිස්සේ තහනම් කර තිබූ ප්‍රංශ පාසල්වල සිසුවියන්ට අබායා ඇඳීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාස ගණනාවක් තිස්සේ පැවති විවාදයකින්...

සුධර්මා නෙත්තිකුමාර නිවසේ සේවය කළ රාජ්කුමාරි ඝාතනය : පහරදීමෙන් සිදු වූ මරණයක් – සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි සීඅයිඩියට නියෝගයක් !

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවක වන ආර්. රාජ්කුමාරිගේ මරණයට අදාළ මහේස්ත්‍රාත්...

ටොෆිනු ගෝත්‍රික ගෘහනිර්මාණ ශිල්පයෙන් උපන් පාවෙන ගෙවල් !

අප්‍රිකා මහද්වීපයේ බෙනින් ජනරජයේ දකුණු කොටසේ, කොටනවු වරාය නගරයට ආසන්නයේ අප්‍රිකාවේ විශාලතම පාවෙන ගම්මානය පිහිටා ඇත. එය Nokoué විල මැද පිහිටා ඇති අතර 17...

පරිසරවාදය සහ පරිසර දේශපාලනය සඳහා දාර්ශනික එළඹුමක් ! – වෛද්‍ය ප්‍රසන්න කුරේ

වෛද්‍යවරයෙකු, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලකයෙකු, පර්යේෂකයෙකු, ගවේෂකයෙකු, මාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ලේඛකයෙකු ඇතුළු භූමිකා රැසක් නියෝජනය කළ විද්වතෙකු වූ වෛද්‍ය ප්‍රසන්න කුරේ අද (24) අභාවප්‍රාප්ත වූ අතර,...

‘කුකුල’ මරා සල්ලි ගරන යෝජිත විදුලි බලාගාරය

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පිටකන්ද ග්‍රාම සේවා වසමේ බටහේන ගම සහ ගෙදගල ගම්මානය මැදිව ගලා බසිනා කුකුලේ ගඟ හරස් කර කුඩා...

ලෝක ඇල්සයිමර් මාසය වෙනුවෙන් ලංකා ඇල්සයිමර්ස් පදනමෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් !

අප මහලු වියට පැමිණෙන විටදී ඇතිවන, ඩිමෙන්ශියා රෝගී තත්ත්වය හේතුවෙන් සිදුවන මතක ශක්තිය නැතිවී යාම පිළිබඳව සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී ලෝකය සෑම පුද්ගලයකුම දැනුම්වත්...