දුම්රිය සේවකයන්ට අපි නිකුත් කරපු ලිපි දැන් වලංගු නෑ – දුම්රිය සාමාන්‍යධිකාරි

Share post:

දුම්රිය වර්ජනය අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරිමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළේය.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම තීරණය ගැනිණි. ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් 09දා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත විය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යධිකාරි එස්.එස්. මුදලිගේ පැවසුවේ අද රාත්‍රී 10 සිට සේවයට වාර්තා කිරීමට දුම්රිය සේවකයන් එකඟ වූ බවයි. එම නිසා ඔවුන් වෙත යොමුකළ සේවය හැරයෑමේ ලිපිවල වලංගුභාවයක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...