කාලීන

භූ චලනයෙන් දින පහකට පසු අවුරුදු අනූවකට වැඩි කාන්තාවක මුදාගැනේ

ජපානයේ ප්‍රබල භූ චලනයෙන් දින පහකට පසු අවුරුදු අනූවකට වැඩි වයස්ගත කාන්තාවක මුදා ගැනීමට සහන සේවකයෝ සමත් වෙති. කඩා වැටුණු සුන්බුන් අතර ඇය සිරව...

ප්‍රමිතියෙන් තොර හොර බෙහෙත් කොච්චර අහුවුණත් මෙතෙක් කිසිදු නිෂ්පාදකයෙක් බ්ලැක් ලිස්ට් කර නෑ !

ප්‍රමිතියෙන් තොර ආනයනික ඖෂධවලට පසුගිය වසරේ රට පුරා විවිධ රෝහල්වල රෝගීන් 124ක් පමණ ගොදුරු වී තිබියදීත්, මෙතෙක් කිසිදු නිෂ්පාදකයකු අසාදු ලේඛනගත කර නොමැති බව...

ඇමති ලොහාන් මාව දණගස්වා මරා දමාවි යැයි බය වුණා : අනුරාධපුර බන්ධනාගාරයට නීතිවිරෝධී ලෙස ඇතුළු වීමේ නඩුව !

තමන් රඳවා සිටි අනුරාධපුර බන්ධනාගාරයේ සිර කුටියෙන් දෙවතාවක් ම පිටතට ගෙන, තමන් දණගැස්සූ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ, ඔහුගේ ඉණේ තිබූ පිස්තෝලය අතට ගෙන එය...

අලෙවි කළ මෝටර් රථ මිලියන 1.6 ක් නැවත කැඳවීමට ටෙස්ලා සමාගම පියවර ගනී

චීනයේ අලෙවි කරන ලද මෝටර් රථ මිලියන එකයි දශම හයක් නැවත කැඳවීමට ටෙස්ලා සමාගම පියවර ගනී. මාදිලි කිහිපයක සුක්කානම මෙහෙයවීම සහ දොර අගුලු ලෑමේ...

ස්වීඩනයේ අධික හිම පතනය හේතුවෙන් මහා මාර්ගයක සිරව සිටි රියදුරන් බේරා ගනියි

අධික හිම පතනය හේතුවෙන් මහා මාර්ගයක සිරව සිටි රියදුරන් විශාල සංඛ්‍යාවක් ගලවා ගැනීමට ස්වීඩන් සහන සේවකයෝ සමත් වෙති. දකුණු දිග ස්වීඩනයේ E විසිදෙක මාර්ගයට දැඩි...

ජපාන ගිනි ගත් ගුවන් යානයෙන් සියලු මගින් (මගීන් 367)ඉවත් කිරීම සඳහා ගත වූ කාලය විනාඩි දහ අටයි

ජපාන ගිනි ගත් ගුවන් යානයෙන් (ජපන් එයාර්ලයින්ස් එයාර්බස් ඒ 350 යානය)සියලු මගින් ඉවත් කිරීම සඳහා ගත වූ කාලය විනාඩි දහ අටක් බව හෙළි වෙයි....