කාලීන

පොල්ගහවෙල ගල් කොරිවලින් නිවාසවලටත් හානි : අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේ ජනජීවිතයට සහ පරිසරයට හානි වන අයුරින් සිදුකරන ගල්කොරි වහාම නතර කරන ලෙස බලකරමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සහ පොල්ගහවෙල ජනතාව...

ඔන්ලයින් කෙටුම්පත ඇතුළු කට වහන නීතිවලට එරෙහිව සිවිල් සංවිධාන සහ ක්‍රියාකාරීහු එක්වෙති !

ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති ‘ඔන්ලයින්‘ පනත් කෙටුම්පත ඇතුළු මර්දනකාරී පනත් කෙටුම්පත් වලට විරෝධය පළ කරමින් සිවිල් සමාජ සංවිධාන, විද්වතුන් සහ පුරවැසි ක්‍රියාකාරිකයන් විසින් ඒකාබද්ධ...

පාස්කු බෝම්බකරුවන් ගැන ආරක්ෂක අංශ පෙර සිට දැන සිටි බව තවදුරටත් තහවුරු වෙයි : ජනාධිපති කොමිසමේ වැදගත් සාක්ෂි 4ක් එළියට !

පාස්කු  ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, වර්තමාන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන්...

ආණ්ඩුව සාර්ථකත්වය කරා ගමන් කරන්නේ විශාල වියදමක් සහිතව ය !

සදාචාරය යනු අන් අයගේ යහපැවැත්ම ගැන සැළකිලිමත් වන අතර, රජය විසින් තහවුරු කළ යුතු පොදු යහපත සහතික කිරීමයි. දාර්ශනිකයකු වන ජෝන් ලොක් පැවැසුවේ, “අපට...

සෞඛ්‍ය ඇමතිට වසර 18 ක්, විද්‍යා තාක්ෂණ ඇමතිට වසර 3 ක් හා සමාගම් හිමිකරුට වසර 30 ක සිර දඩුවම්

වියට්නාමයේ හිටපු සෞඛ්‍ය ඇමතිට වසර 18 ක් හා විද්‍යා තාක්ෂණය පිලිබද ඇමතිට වසර 3 ක සිර දඩුවමි ! දෙදෙනාටම අල්ලස් ලබා දුන් සමාගම් හිමිකරුට...

ලබන බදාදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ වාසිය කාටද?

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරය මෙම මස 24දා වාර අවසාන කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් නැවත...