කාලීන

ආන්දෝලනාත්මක අපරාධ විමර්ශනයට ජනාධිපති කොමිසමක අවශ්‍යතාව මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල අනුරට ලියයි !

ආන්දෝලනාත්මක අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පුළුල් ලෙස විමර්ශනය කිරීමට ජනාධිපති පරීක්ෂණ විශේෂ කොමිෂන් සභාවක් පත්කරන ලෙසත්, එමගින් ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා නීතියේ සාධාරණත්වය ක්‍රියාත්මක...

මැතිවරණ සහ පොලිස් කොමිෂන්වල අනුමැතියෙන් Director CRIMES ශානිට !

පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පත්කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී...

මාධ්‍යවේදී තරිඳු අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ගැන පොලිස්පතිට ලිපියක් – පාස්කු ප්‍රහාරයේ සඟවන තැන් හෙළිකිරීම වරදක් වන්නේ කෙසේද?

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ඇති බව සඳහන් කරමින් ඔහු විසින් වැඩ බලන...

ජඩ, කැත, ජරා, කුජීත, පජාත, අපත යැයි දෙරණට කී හසලක තුෂාරට නඩුව අවසන් වන තෙක් තහනම් ආඥාවක් !

TV දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම හසලක තුෂාරට එරෙහිව ගොනු කළ නඩුව අද (10) කොළඹ දිසා අධිකරණයේදී කැඳවා තිබිණි. එහිදී හසලක තුෂාරට එරෙහිව...

2021 සිට සීඅයිඩි නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්එස්පී ඉමේෂා මුතුමාල අධ්‍යක්ෂ ධුරයට !

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ පළ­මු­ ව­රට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) අධ්‍ය­ක්ෂ ­ධු­ර­යට කාන්තා නිල­ධා­රි­නි­යක් පත්කි­රී­මට යෝජනා වී ඇත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය...

තෙල් සංස්ථාවේ නීතිවිරෝධී අවි ගබඩාවක් ගැන පරීක්ෂණ කරන්නැයි ජනාධිපතිට, පොලිසිය බාර ලේකම්ට ඉල්ලීමක් !

ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී අවි ගබඩාවක් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, එම අවි ගබඩාවේ තිබූ අවි සහ පතුරම් යොදාගනිමින් අපරාධ...