කලා

ළතෙත් හෘදවත් රසවත්, ආපුටුංගෝ මාපුටුංගෝ’

සැබෑ චරිත සහ කල්පිත චරිත එදිරිවීර සරච්චන්ද්‍ර 'මළගිය ඇත්තෝ' නවකථාව සම්බන්ධයෙන් පාඨකයන් ඇසූ පැන පිළිබඳව අදහස් දැක්වීමේදී, චිකත්මසු නම් ජපන් නාට්‍ය රචකයා කළ ‘සාහිත්‍යය වනාහි...

නේක සුන්දර හීන තිබුණත් – තව තවත් සිතිජය දුරයි

සයුර හමුවන තැනක ගංදියබොහෝ රිදවුම් මුදා ලයිදෑල හිරකර දරාගෙන හිටිහිත් තැවුල් සළු උනා ලයිමෙතෙක් දුර දැරු රැලිති රිද්මයසයුරු රළටම දිය කරයිපයක් පස්සට පවා අරගෙනමුහුදු...

ගල් තෙලෙම්බුව

සංසාරයේ ගෙවමින් ආ ගව් දුරකීගැල් පසුපසින් වැටි වැටි පැමිණියෙමි සකීඊතණ ගසක් හෙවනේ මඳ සැනසුමකීමා දැක සිනාසුණ අඟනකි වනමලකී මොට්ටැක්කිලියකින් නිල්වන් වරල වසාඇස් දෙක පළිඟු බබළයි...

ජනක මහබෙල්ලනගේ ‘මට සුපුරුදු මේ නගරේ’

කවියේ හැඩය, රූපය, දෘශ්‍යමය බව ඇසුරින් සැකසෙන සංයුක්ත කවි, කියැවීමට මෙන් ම බලා රස විඳීමට ද සහෘදයාට අවස්ථාවක් සකසන කව් වෙසෙසකි. එය කවියක ශබ්ද...

“මගේ තාත්තා ශාන්තුවරයෙක් නෙමෙයි. ඔහු හැබෑ මිනිසෙක්.” – කැතරින් කැමූ

1960 වසරේදී, වයස අවුරුදු හතළිස් හතක්ව මෝටර් රථ අනතුරකින් මිය ගිය දිනයේ පටන් මේ වනතුරු, අද දවසේ තරම් බහුල ලෙස ඇල්බෙයා කැමූ කෙදිනවත් කියැවී...

‘පහනක අඳුර’ මෙම සමාප්ති යුගයේ අන්ධකාරය දැක ගැනීමට ප්‍රබන්ධමය පහනක් දල්වයි

මේ බිම තුළ අප ගත කරමින් සිටිනුයේ සෑම ක්ෂෙත්‍රයක් වෙතටම අඩු වැඩි වශයෙන් ජාවාරම්කාරිත්වය, පාදඩත්වය මෙන් ම අතෘප්තිය ද කාන්දු වෙමින් පවතින නිමේෂයකය. එය...