කලා

සිත භාවනාගත කර කියවිය යුතු ලතින් ඇමෙරිකානු ඉතිහාසයේ සත්‍ය කතාව ‘සියක්ව සක හුදකලාව’

කොලොම්බියානු ජාතික ලේඛක ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස් තමයි ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණකරණයේ යෙදෙන ලේඛකයන් අතර ප්‍රමුඛතම ලේඛකයා.. සාහිත්‍යය උදෙසා පිරිනමන නොබෙල් ත්‍යාගය 1982 වසරේදී හිමිකර ගත්තේ...

Avatar හි තාක්ෂණික සහ නිර්මාණාත්මක විස්මය වගේම එහි දෘෂ්ටිවාදි අනතුර වැදගත්

සොබාදහම සහ මිනිසා අතර ගැටුම මිනිසා ලොව බිහි වූ දා පටන් අනවරතයෙන් පවතින්නකි. මේ අනුව මිනිසා විසින් සොබාදහම ජයගැනීම ඉමහත් උත්කර්ෂයෙන් අදටත් සමරමින් තිබේ....

නුඹට මට හමුවීද, අප සෙවූ සුබ අලුත් අවුරුද්ද?

ඉතින් ප්‍රිය හිතවත, ගෙවෙන සහ ගෙවීගියබොහෝ අවුරුදු අතර සැරිසරාමා මෙන්ම ඔබත් දැන්වෙහෙසින්ද? හිත රිදෙන, හිස බමන,අතීතෙක බර දරනවිඩාබර මතක උරහිස් දෑල,පිරිමදින ඉසිඹුවක් නොලැබීද? ඍතුවෙන් ඍතුවටවසන්තය මගහැරෙන,සන්තාප කාරණා...

පේලේ මෙලොවින් සමුගැනීම සහ “දෙපා ලදිමි” නවකථාව

පාපන්දු ක්‍රීඩාව උඩු යටිකුරු කළා වූ ද මෙතෙක් ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වූ ද බ්‍රසීල ජාතික පේලේ පසුගිය දින මොලොවින් සමු...

ලංකාව එකවර ‘ ක්ලික් ‘ කරන සෙවන් මූන්ස්

වික්ටෝරියානු නවකතාව පිළිබඳ කතාකරන ඇතැම් විචාරකයකු ; විවිධාකාර චරිත සහ සිද්ධි වලින් ගහන වීම, චරිත සහ සිද්ධි අතිරික්තය ඒවාහි දුර්වලතාවකැයි පෙන්වා දෙති. එසේ නම්...

රිදී රැයක්

ලැබුණෝතින් පොඩි ඉඩක්තාරකා අතරෙහි අපටත්සඳ වටා අසුන් ගන්නටසිනමා අහස් විමනෙ හිසංගීත වෘන්දයකි එක් පසෙකරැඟුම් වේදිකාවකි අනෙක් පස මේ දැන් තව්තිසාවෙහි දොර ඇරන්එතැනට පැමිණියාක් මෙනි ඔවුන්වෙහෙසකර...