කලා

විශිෂ්ට සිනමා රංගනයක් හා එහිලා කරන ලද විශිෂ්ට වේශ නිරූපණයක් !!

ඇමෙරිකානු ජාතික තුරණු සම්මානනීය සිනමා අධ්‍යක්ෂකවරයකු වන Darren Aronofsky විසින් අධ්‍යක්ෂණය කරන ලද අපූරු තේමාවකින් යුතු චිත්‍රපටයකි The Whale ~ 2022 . නාටකීය ෂානරයට...

2019 අප්‍රේල් 21න් පසුව ආ 2019 ජූලි මාසයේ දවසක් : පාස්කු වින්දිතයන් වෙනුවෙන් අද ටවර් රඟහලට එන්න !

‘2019 වසරේ එක්තරා මාසයක සාමාන්‍ය දවසක විය හැකිව තිබූ සිද්ධියක් පාදක කරගෙනයි මේ නාට්‍යය ගොඩනැගිලා තියෙන්නෙ. ඒ හරහා මේ ගතවෙන ජීවිතයත්, ඉදිරියේදී ගතවෙන්න තියෙන...

“පෞද්ගලිකවාදී ආත්මීය කවියක් ලියලා තෘප්තිමත් වෙන්න මට නම් බෑ!” – ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගේ නවතම කාව්‍ය සංග්‍රහය 'බුදු වෙන්නවත් අත අරින් නෑ' නමින් සහෘදගත වන්නට නියමිත ය. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන අප ඔහු සමඟ...

“කවිය හරහා රංජිත් කියවීමට උත්සාහ දරන්න” ‘එල්ලංගාව’ – රංජිත් මල්ලියාවඩු

උදෑසන කියපු ගමන් අපි ඒ දකින්නෙ සාහිත්‍යමය ඇසකින්. ඒක සුන්දරත්වය මුහු වෙච්ච පරිකල්පිත යාමයක්. කොහේ හිටියත් උදය කියපු ගමන් අපිට අර කුමාරතුංග මුනිදාස ශූරීන්...

2023 බුකර් ජාත්‍යන්තර ත්‍යාගයේ දිගු ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ !!

2023 ජාත්‍යන්තර බුකර් ත්‍යාගය ( International Booker Prize ~ 2023 ) සදහා සලකා බලන නවකතාවල දිගු ලැයිස්තුව ( Ling List ) ඊයේ දින ලන්ඩන්...

හිම සහ පටිච්ච සමුප්පාදය —

අධිකයදරුණු හිම පතනයවැසී ඇත ලිප්ටන් වටරවුමසුදෝ සුදුවන් හිමෙන්. මේ ඉතා භයානකශීත ඍතුවක් ම ය. උහුලනු බැරිව සීතලගල් ගැසී මිය ගොසිනිතලතුනා පරෙයියන්මුකවාඩමත් එක්ක මඇස්බැස්ටෝස් පියසි යට. හිම පතනයෙන් වැසීඅන්ධය...