කලා

‘මේ කාලයේ කිසිවෙකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත’

පැරණි ලෝකය දෙසට සිය අඬු දික් කර ඒ මැටි පිත්තල ලෝහ කැබලිවල අත්පා වැදෙන්නට සලස්වා ඒවා සලාං ගා බිම පෙරළා දමන, වටපිට බලා නිසි...

පුළුවන් බස්සෙකුට වුණත්, අපි ඔක්කොම නින්දෙන් ඇහැරන්න !

විලිසංගෙ නැති අහසතාමත් හොයනවා නොවැඅමාවක ඇතුලෙත් පුරා හඳ අහුමුළු වල පවා නටනඉලංදාරී තාරකාහිනැහෙන්ට ඇයි මේ තරම් බයකළු පාට අහසක ඇයි සුළඟට බැරිඉරා දමන්ට කළු අඳුරු වළාකුලුපෙති...

ප්‍රංශ සාහිත්‍යයේ මඟ නොහැරිය යුතු එමිල් සෝලා

ප්‍රංශ සාහිත්‍යයේ Classic නවකතා ගැන කියද්දි ගුස්ටාව් ප්ලෝබෙයාර්ට් මතක් වෙන්නේ යම් සේද, එයා ගාවට මට ඊළඟට මතක්වෙන කෙනා එමිල් සෝලා. මදම් බෝවාරි 1856 ලියවෙද්දි,...

නවකතා ලියන ලියවෙන විදි ගැන ලේඛකයන්ගේ හඬින් ‘නවකතාවේ ආඛානික රටා’

ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණ තරම් ම ඔවුන් සම්බන්ධයෙන් පාඨක අවධානයට ලක්වූ තවත් ආඛ්‍යාන ප්‍රවර්ග පවතිනවා. එකක් නම් ඔවුන්ගේ ජීවිත කතා‍යි. අනෙක නම්, ඔවුන් නිර්මාණාවේෂය ලබාගත්...

නාට්ටාමි පීතර සහ සුබාවතී

මාතර ඉඳන් ආ බව මතකයේ තිබේලෑතර උඩින් පැටි සංදිය ගෙවුනි ඉබේමේකුළු නටනකොට සුන්දර අහස් ගැබේපීතර ළඟට පුන්සඳ අමුවෙන් ම එබේ බාලේ හිටිය මල් කැකුළිය සුබාවතීනාඹර...

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල : වසරේ හොඳම චිත්‍රපටයට නිර්දේශිත චිත්‍රපට 10ක්

95 වැනි ඔස්කාර් සම්මාන නොහොත් ඇකඩමි සම්මාන උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය ( Best Picture Award ) සදහා පසුගිය වසරේ ලොව ආදායම් වාර්තා තැබූ...