කලා

ඇතැම් සිතුවම් කියවීමට නම් එම සිතුවම් තුළට පිවිසිය යුතුය

සිතුවම යනු රේඛා හැඩතල සහ වර්ණ සංකලනයෙන් නෙත ද ඉන් නොනැවතී සිත ද පැහැර ගන්නා, එයින් ද නොනැවත මනසටද අමතන දෘෂ්‍යමය නිර්මාණයකි. ඇතැම් සිතුවම්...

වීරයන්ගේ ඇතුළට යන වීර චාරිකාව නොහොත් ‘රජා මං වහලා’

නාට්‍යකාරයෙක් කියන්නෙ මැජික්කාරයෙක්. ඔහුගෙ අතේ අදෘශ්‍යමාන මැජික් යෂ්ටියක් තියනව. මේ යෂ්ටියෙන් වේදිකාව මත මවන මැජික් එක තමයි නාට්‍යය කියන්නෙ. මම නම් වේදිකාවක් ඉස්සරහ වාඩිවෙන්නෙම...

තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ කොළඹ එති

නික්මීඋත්තල ජනපදයෙන්පිත්තල හංදියෙන් හැරීගැල් පන්සීයක් පාරේ යනකොටබ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….? මඟ දිජල ප්‍රහාර දෙන තරමට හොඳයිකුර ගගා ගැල් අදිනගොනුන් ඉන්නෙත් පිපාසෙන්. උහුලන්නෙ කොහොම දකරත්ත...

රජා වැසූ මං වහලා අරිනතුරු !

මේ චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා’ නාට්‍යයේ එන දෙබස් ඇසුරින්, කළ කෙටි විමසුමකි, “වහලා ජනතාව අතර වීරයෙක් වෙලා කැත වහලා දැම්මා” ඉස්සර අපි අහපු කථාවල ඉන්න...

Wendt on Wendt අත නොහැර නැරඹිය යුතු ප්‍රදර්ශනයක්

ඊයේ (02) ඇරඹුණු මෙම සුවිශේෂ ඡායාරූප දැක්ම නොවැම්බර් 13 වෙනකං, පෙ.ව. 10 සිට සවස 7 වනතුරු ලයනල් වෙන්ඩ්ට් හී, හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වෙනවා (පෝය...

‘යුකියෝ මිෂිමා’ට අනන්‍ය ලකුණ, ලේ පාට, ලේ වැකෙන සිදුවීම්, ලේ බැඳීම්..

ජපන් ලේඛක යුකියෝ මිෂිමාගේ 'The Sailor Who Fell from Grace with the Sea' නවකතාව වෙනුවෙන් පළවුණු පොත් කවර අතරින් මං කැමති කවර දෙකක් මේ....