කලා

සෙරෙප්පු

මේ සෙරෙප්පු දමාගෙනගැබ්බර බිරිය බලන්නටඉස්පිරිතාලෙ යන්නැතිපොඩි දුවක් හිතින් වඩාගෙනආපහු ගෙදර එන්නැති මේ සෙරෙප්පු දාගෙනඑළවළු ගේන්නඉරිද පොළට යන්නැතිපොඩි උන් උස් මහත් වන හීනයක්මේ සෙරෙප්පු උඩ තියෙන්නැති මේ...

හයිකු කවි කලාවේ මහා මුනිවරයා –“මත්සුයි බෂෝ”

මත්සුයි බෂෝගේ පුරෝගාමීත්වයෙන් වර්ධනය වී අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ හයිකු කවිය ( Hiku Poem ) ලෝකයට නව්‍ය වූ අත්දැකීමක් වූයේ ය. ලෝකයේ බොහෝ කවියන් මෙන්ම...

කරුණක් අහන්නෙමි ඔබෙ සාහිත දිවියේ, කියමුකො ටර්න් එක ගත් නිදහස් කවියේ

සිරි ගුණසිංහ හා රුව දෑසෙහි වැදෙනහැමවිට මගේ මතකය ඈතට ඇදෙනඅදටත් එදා මෙන් ඔහු හද තුළ රැඳෙනඇත තුන් වතාවක් හමුවී අප දෙදෙන වෙසෙනා අතරතුර මහැදුරු කැනඩාවේඉදහිට...

අද 24 සිට 26 දක්වා “SOMEWHERE IN BETWEEN” කොළඹ හැරල්ඩ් පීරිස් කලාගාරයේ

"SOMEWHERE IN BETWEEN" නමින් ප්‍රභානි අමන්දිකා අද දින පටන් ගත් චිත්‍ර ප්‍රදර්ශනය අනාගතවාදී සළකුණක දෘශ්‍ය සළකුණක්. ගමන් කරන මනුස්සයෙකුට එක එක තැන්වලදි දේවල් මුණගැහෙනවා....

සිල්පර මතින් අපිලිවෙලට පිය මැන යන ගමනක අත්දැකීම් වැනි ළහිරුගේ කෙටි කවි

'නොඉම්' - ළහිරු කරුණාරත්න ලාංකීය කාව්‍ය ක්ෂේත්‍රයෙහි සංක්ෂිප්ත කවිය නැතිනම් කෙටි කවිය අත් කරගනිමින් ඉන්නා තැන වඩ වඩා අර්ථවත් සහ අලංකාරවත් බව සනාථ වෙමින් පවතී....

බ්‍රිතාන්‍යයේ සිංහල වේදිකා නාට්‍යය “පටාචාරා”

දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන සම්ප්‍රදායක් වන නූතන රංග කලාව ශ්‍රී ලංකාව අද මුහුණ පා ඇති දේශපාලන සහ ආර්ථික අර්බුධයේ ප්‍රතිපල හමුවට එන්නේ...