කලා

ලිවර්පූල් හි නොස්ටලිජියානු වටපිටාව

දින ගනණක සීත සෘතු අඳුරෙනුත් තෙත බවෙනුත් පසුව ඊයේ දවසෙ නගරයට ඉතා හොඳින් හිරු එළිය වැටී තිබුනි. නගරයේ ඔපෙරා ශාලාව වන ලිවර්පූල් එම්පර ගොඩනැගිල්ල...

සෙල්ලම් අස්පයා හා කළ සංවාද

“මොකද්ද දැන් මට දෙන නම ?” උදේ හවස උඹ අහනවාතියනවනම් තියන්න නම් කීපයක්ම මට තියෙනවානමක් නොදා ඉන්න වුණත් වෙලාවකට මට හිතෙනවා“ටිකිරා කියන නම හොඳයිද...

ප්‍රේ‍මයේ ඉසියුම් ඉම්පෙත් හරහා කලඑළි බසින කිවිඳිය

ගීත රචකාවියක ලෙස සාහිත්‍යයට අත්පොත් තබන සමුද්‍රා දිල්රුක්ෂි තම ප්‍රථම කාව්‍ය සරණිය වර්ෂ 2023 දී ජනගත කරන ලදී. “මගේ හද වුව ඔතැන බිම වැටී...

කිතලගමගේ කවුළු ඇස පසුකර බෝ දුර ගොස් ඇති ‘තාම ඒ කුරුලු හඬ එතැන’

ළහිරු කිතලගම සාහිත්‍යකරුවා කවියෙක් ලෙස හැඳින්වීමට මම ප්‍රිය කරමි. ඒ ඔහුගේ ගද්‍යමය ලියවිලි තුළද වරින්වර මතුවීමට දඟලන කවියාව සැඟවීමට ඔහුට හැකියාවක් ලැබී නොතිබූ නිසාය....

මා දුටු , ‘විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘මනල්”

විසාකේස චන්ද්‍රසේකරම්ගේ මනල් චිත්‍රපටිය මුල්වරට මට නරඹන්න ලැබුණේ ඊයේ (3/1/2024). මං චිත්‍රපට විචාරකයෙක් නොවේ. නමුත් මනල් ගැන මට මගේ කියවීමත් ලියන්න හිතුණා. මුලින්ම කියන්න ඕනේ...

ලිවිසැරි මග තනන – ජාතික සාහිත්‍ය ස්වයංවරය.. ගොඩගේ අත්පිටපත් තරගය – 2024

තරග අංශ… සිංහල නවකතා…. කෙටිකතා සංග්‍රහ… කාව්‍ය සංග්‍රහ… යොවුන් නවකතා… විද්‍යා ප්‍රබන්ධ.. English FictionsNovel…. Collection of short storiesPoetry… අක්ෂර මාදිලිය - සිංහලFM AbayaEnglish - Times New Roman...