කලා

‘අපි හොයන හින්දි සිනමාව සහ කිරන් රාඕගේ අතරමං වුනු ගැහැණු’

සමිප්‍රදායන්, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර විසින් ගැහැණුන්ට පටවන බර කොචිචරද? කියලා මනින්න මිනුමි දඬුත් මදි වෙිවි. විශේෂයෙන් දකුණු ආසියාතික කලාපයේ වෙළාගෙන තියෙන සමිප්‍රදාය, ආගම...

77 වැනි කාන් සිනමා උළෙල – ජීවිතයට එක් වරක් පමණක් පිදෙන සම්මානය ඇමෙරිකානු ජාතික නිළි මෙරිල් ස්ට්‍රිප් ට

77 වැනි අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ දී ජීවිතයට එක් වරක් පමණක් පිදෙන සම්මානය ඇමෙරිකානු ජාතික සම්මානනීය නිළි මෙරිල් ස්ට්‍රිප් ට. 77 වැනි අන්තර්ජාතික කාන්...

හුදෙකලා තැපැල් කරුවෙකුගේ අරුම දිවි පෙවත

මොකක්ද ඉතින් මේ කතාව… පාඨකයාව පිටු 150ක් පුරාවට රදවා ගෙන තියාගෙන ඉන්න තරම්ම පිටුවෙන් පිටුව කුතුහලය මුසු වුනු කතාවක්. මෙය කැනේඩියානූ ජාතික ලේඛකයකු වන...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආදරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival de Cannes - 2024 ) පෙරේදා දින එනම් , 2024 මැයි මස 14 වැනි අඟහරුවාදා...

‘ලියන කලාව සහ රචනා විධි ක්‍රම’ ලියනගේ අමරකීර්ති

ශාස්ත්‍රීය ලේඛනය විධිමත් ආකාරයකින් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ශිල්පීය සහ තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් ලියනගේ අමරකීර්ති විසින් රචිත ' ලියන කලාව සහ රචනා විධි...

‘ලියන කලාව සහ රචනා විධික්‍රම’ ලියන්නෙකුට හොඳ ම මිතුරෙකු මුණගැසීමක් වැන්න

හරවත් ව විධිමත් ව දැනුවත් ව ලියනා සැටිත්, ලිවීමට පෙර සිතනා සැටිත්, යළි යළි ලිය ලියා පුහුණුවන සැටිත් ගැන කියැවෙන ලියනගේ අමරකීර්ති ලියූ 'ලියන...