Featured

ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත කාන්තාවන්ට ජය

කාන්තා ලෝක කුසලාන ටී ටුවෙන්ටි ක්‍රිකට් තරගාවලියේ තරග දෙකකින් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය ජය ලබයි. A කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව නවසීලන්තය අතර තරගය පැවැත්විණ. මුලින්ම පන්දුවට...

‘කරුණාකර මගේ දරුවන් මරන්න එපා’ : 1996 – 2023 යුක්තිය අහිමි තවත් අපරාධයක සැමරුමක් !

කුමාරපුරම් සමූහ ඝාතනයට අදට (11) වසර 27කි. ඒ නිමිත්තෙන් ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ පුරුදු සැමරුම අදත් පැවැත්වූහ. මේ, තවත් යුක්තිය අහිමි අපරාධයක සම්පූර්ණ කතාවයි. 1996 පෙබරවාරි...

ලංකා හොස්පිට්ල්ස් හෙල්ත් ෆියෙස්ටා අදත් ( 12 ) ක්‍රියාත්මකයි

එය ආරම්භ වූයේ අද පෙරවරුවේ යි. සෞඛ්‍ය සේවා රැසක් මහජනතාවට නොමිලයේ ලබා ගැනීමේ අවස්ථාව හෙල්ත් ෆියෙස්ටා වෙතින් උදාවන බව නාරාහේන්පිට, ලංකා හොස්පිට්ල්ස් කළමනාකාරීත්වය පෙන්වා...

2014 සිට එක්සත් ජාතීන්ට දුන් පොරොන්දුවක් ඉටුකිරීමේ සූදානමක් : දණ්ඩ නීති සංග්‍රහයේ 365 අහෝසි කරයි ?

සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි පවසයි. පසුගිය සතියේ පැවති එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචනයේදී (Universal Periodic Review...

කල්දැමීමේ පෙත්සමේ විභාගය 23දා : මැතිවරණ කොමිසමේ ප්‍රතිඥාව පිළිබඳ සෑහීමට පත්වෙයි – ඡන්දයට අධිකරණයෙන් ඉඩ !

සැලසුම් කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිෂන් සභාවට අවසර ලබාදී තිබේ. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ...

SSP නිල නිවසේ සිට වීඩියෝ කරලා : ජීවිත තර්ජන ගැන කරන්නාගොඩගෙන් සීඅයිඩියට පැමිණිල්ලක් !

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් රහසිගත වීඩියෝ දර්ශන ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලැබී තිබේ. මේ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා...