Featured

මත්තල ම ප්‍රශ්නයක් : ආදායමට වඩා 21 ගුණයකින් වියදම වැඩියි – ජාතික විගණන කාර්යාලය : ලෝකයේ අසාර්ථක ගුවන් තොටුපොළ අතර ඉදිරියට ම !

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් පිරිවැය එහි ආදායමට වඩා 21 ගුණයකින් වැඩි බව  ජාතික විගණන කාර්යාලය අවධාරණය කරයි. සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ...

thetime.lk පුවත තහවුරුයි : ලංකා මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට ඉඩ : ඔව්. ඒක ඇත්ත – ධීවර ඇමති

ඉන්දීය ධීවරයන්ට පෝක් සමුද්‍ර සන්දියේ ලංකා සිමාවේ මසුන් ඇල්ලීමට ඉඩදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතින බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා තහවුරු කළේය. ‘ලංකා මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට...

පළාත් පාලන ඡන්දය : ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ලැයිස්තුව සහ නීතිය මෙන්න !

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට අදාළ වාචික - අනීතික නියෝග ලබාදුන් සහ එම වාචික - අනීතික නියෝගවලට අනුව කටයුතු කළ රජයේ නිලධාරීන් ආණ්ඩුක්‍රම...

අනාගතය හදාගන්න ලබන වසරේ ඡන්දයක් : මම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ලබන වසරේදී තම ඡන්දය භාවිත කර, රටේ සිදු කළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට පසුබිම සකස් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

කලාපීය භූ දේශපාලනය සහ නෙදුමාරන් ප්‍රභාකරන්ට පණදීම !

ගෝලීය දෙමළ සංසදයේ නායක පී. නෙදුමාරන් 2023 පෙබරවාරි 13 දා දකුණු ඉන්දියාවේ තන්ජෝර්හිදී මාධ්‍ය හමුවක් පවත්වමින් වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවත්ව සිටින බවත් ශ්‍රී ලංකාවේ දෙමළ...

මැතිවරණ රාජකාරි නවත්වන්න : තේරීම් බාර නිලධාරීන්ට කොමිසම නිල වශයෙන් දැනුම් දෙයි !

නැවත දැනුම් දෙන තුරු මැතිවරණ රාජකාරි අත්හිටුවන ලෙස දැනුම්දෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කර තිබේ. ඒ...