Featured

කාලයක් තිස්සේ දැඩි ආතතියකින් හිටියොත් Emotional Exhaustion ඇතිවෙන්න පුළුවන්

පුද්ගලයෙක් කාලයක් තිස්සේ සහ දැඩි ලෙස ආතතියෙන් නම් ඉන්නේ, ඒ නිසා ගොඩක් අහිතකර බලපෑම් පුද්ගලයා තුළ ඇතිවෙනවා. අද ලිපියෙන් කතාකරන්නේ ඒ විදිහට කාලයක් තිස්සේ...

නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරම : අලි – මිනිස් ගැටුම හා ජල අර්බුද උග්‍ර වී මී ඔය ව්‍යාපාරයේ ගොවීහු අවතැන් වෙති !

සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ,...

දේශබන්දු – ටිරාන්ට අභියෝග කළ SSPට මාරුවක් ඉල්ලයි : SSPටත් රැකවරණ රැසක් !

කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ප්‍රදේශයකට මාරුකරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...

අංගුලිමාලගෙ ඇඟිලි කැපුවෙ රනිල්

අංගුලිමාලගෙ ඇඟිලි කැපුවෙ රනිල් මේ දවස්වල පාර්ලිමේන්තුවේ හුගක් අය බණ කියන්න පටන් අරන්. ජනපති රනිල් තමයි ප්‍රධානම දේශකයා. ඔහු කියපු බණ පදයක් අල්ලගෙන අනික් අය...

නවතින්න ගිය නඩුවට ශානි කැඳවයි : මතක් කළාට ස්තූතියි !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කැඳවීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ. ඊයේ (30)...

රාජපක්ෂලාගෙ සිංහරාජ හෝටලේ විකුණන්න යන්නෙ : ඒක මගෙ මල්ලි ගන්නවා – නියෝජ්‍ය කතානායක

සිංහරාජ අධි සංවේදී රක්ෂිත වනාන්තර සීමාවේ පිහිටි රෝහිත රාජපක්ෂට අයත් හෝටලය විකිණීමට සූදානම් බවත්, එය මිලදීගැනීම සඳහා තම බාල සහෝදරයා සූදානම් වන බවත් නියෝජ්‍ය...