Featured

සාෆි වඳ නාටකය : සා/පෙළ ප්‍රතිඵල සමග සම්පූර්ණ කතාව කියවන්න !

‘මට වැඩියෙන්ම සතුටක් දැනුණේ මගේ තාත්තා නිර්දෝෂයි කියලා අධිකරණය තීන්දු කරපු දවසෙ.’ BBC වෙබ් අඩවියට එසේ පවසා ඇත්තේ වඳ සැත්කම් චෝදනාවකට ගොදුරු වූ වෛද්‍ය ෂිහාබ්දීන්...

උදාර මවකගේ යශෝරාවය:Till-2022

1955 වර්ෂයේ දී තම එකම පිරිමි දරුවා ( Emmie Till ) ඇමෙරිකානු මිසිසිපි ප්‍රාන්තයේ ( State of Mississippi) දී සුදු ජාතිකයන් විසින් ඉතා සහාසික...

කරචිචියේ වසර 10 ක් සිගමන් යැද්ද ‘‘නිශා රාඕ ‘‘

නිශා රාඕගේ ජීවිත කතාව සැබෑ ගැහැණියකගේ ජීවන අරගලය, නොපසුබට උත්සාහය, විඳදරාගැනීම, ඉවසීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ අවංකකම පිළිබඳ කදිම නිදසුනකි. පාකිස්තානයේ පළමු...

පොලිස් නඩුව ප්‍රතික්ෂේපයි : මහාධිකරණයට අභියාචනයක් !

සහකාර පොලිස් අධිකාරි නලින් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ පෞද්ගලික නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට...

ගොංගල හා කබරගල කන්දේ මහා ඉඩම් සංහාරයකට අජිත් රාජපක්ෂ සූදානම් වෙයි

සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවගෙඅයින ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගොංගල කන්ඳ පහළ බෑවුම් කොටසේහේස් වත්තේ (ඒ...

තීරණාත්මක ඇෆ්ගන් – ශ්‍රී ලංකා තරගය අද

අද තරගයට බොහෝ දුරට දිනේෂ් චන්දිමාල් එක්වනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය සඳහා ඉතා හොඳ මානසික මට්ටමකින් පසුවන බවත් ශ්‍රී ලංකා නායක දසුන්...