වජිර කැලුම් පෙරේරාගේ “ප්‍රවෘත්ති” ග්‍රන්ථය එළි දැක්වීම හෙට (මාර්තු 09)

511

ප්‍රවීණ මාධ්‍යවේදී වජිර කැලුම් පෙරේරා විසින් රචිත “ප්‍රවෘත්ති” ග්‍රන්ථය එළි දැක්වීම මාර්තු 09 එනම් හෙට දින සවස 2: 00 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

එහෙන් මෙහෙන් කපන කොටන ප්‍රවෘත්ති ගැන නොකැපෙන කතාබහක් ඇසීමට ඔබත් එන්න.

සමගි ජන බලවේගය – හර්ෂණ රාජකරුණා
43 වන සේනාංකය – කරූ පරණවිතාන
පොදුජන පෙරමුණ – සංජීව එදිරිමාන්න
ජාතික ජන බලවේගය – වෛද්‍ය නලින්ද ජයතිස්ස
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය – පුබුදු ජයගොඩ
එක්සත් ජාතික පක්‍ෂය – සිසිර සී විතානගේ

සමඟ

අධ්‍යාපනඥ බන්දුල පී. දයාරත්න
අචාර්ය ටියුඩර් වීරසිංහ

මෙම “ප්‍රවෘත්ති” ග්‍රන්ථය එළි දැක්වීමේ කතාබහට එක් වෙයි.