Editor

Exclusive Content

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින්...

“අපි හැමෝටම කවුරුහරි අහිමි වෙලා තියෙනවා” – The Lost Daughter

අහිමි වීමි මැද්දේ ගෙවන ජීවිතයක් අපි හැමෝටම තියෙනවා. දුවෙක්ට...

ප්‍රියංකර කවියක් සමග සිත්තරා සහ සම්බුදු පිරිනිවන

ප්‍රියංකර නිවුන්හැල්ලගේ අලුත් කවි පොත කියවමින් සිටින අතර ඔහු...
spot_img

ළතෙත් හෘදවත් රසවත්, ආපුටුංගෝ මාපුටුංගෝ’

සැබෑ චරිත සහ කල්පිත චරිත එදිරිවීර සරච්චන්ද්‍ර 'මළගිය ඇත්තෝ' නවකථාව සම්බන්ධයෙන් පාඨකයන් ඇසූ පැන පිළිබඳව අදහස් දැක්වීමේදී, චිකත්මසු නම් ජපන් නාට්‍ය රචකයා කළ ‘සාහිත්‍යය වනාහි...

නේක සුන්දර හීන තිබුණත් – තව තවත් සිතිජය දුරයි

සයුර හමුවන තැනක ගංදියබොහෝ රිදවුම් මුදා ලයිදෑල හිරකර දරාගෙන හිටිහිත් තැවුල් සළු උනා ලයිමෙතෙක් දුර දැරු රැලිති රිද්මයසයුරු රළටම දිය කරයිපයක් පස්සට පවා අරගෙනමුහුදු...

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි : අලුත් කොමිසමක් පත්කිරීමේ තීරණය ගනී !

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක වන පී.එස්.එම්. චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස්වී තිබේ. මීට අදාළ ලිපිය ඇය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද (25) යොමුකර ඇත....

ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් ශූරයා ප්‍රභාත්, ශූරිය මනෝරි !

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශුරතාවය ප්‍රභාත් ගමගේ...

නවසීලන්තය : ආර්ථික වර්ධනය මගේ මූලික අරමුණයි, අගමැති ධූරයේ දිවුරුම් දෙමින් ‘ක්‍රිස්’ කියයි

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. වෙලින්ටන් අගනුවර පැවති චාම් උත්සවයකදී 44 හැවිරිදි හිප්කින්ස් නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඔහු එරට...

ගල් තෙලෙම්බුව

සංසාරයේ ගෙවමින් ආ ගව් දුරකීගැල් පසුපසින් වැටි වැටි පැමිණියෙමි සකීඊතණ ගසක් හෙවනේ මඳ සැනසුමකීමා දැක සිනාසුණ අඟනකි වනමලකී මොට්ටැක්කිලියකින් නිල්වන් වරල වසාඇස් දෙක පළිඟු බබළයි...