Editor

Exclusive Content

කුමන තරාතිරමක පූජකයෙක් වූවත්..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා...

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන්...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් රනිල්ට අධිචෝදනා ප්‍රමාද ඇයි? – මහේස්ත්‍රාත් නීතිපතිගෙන් අසයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ...
spot_img

‘ගැහැනු හිත් කියවන මව්වත් හදවත්’

''මව්වත් හදවත්' ඩිල්ශානි චතුරිකා දාබරේ ඩිල්ශානිගේ පලමුවන ස්වතන්ත්‍ර නවකතාවයි 'මව්වත් හදවත්'. මේ නවකතාවේ මතුපිටින් තියෙන්නෙ සරල කතාවක්. පරම්පරා තුනක ගැහැණු මුහුණ දෙන සිද්ධි. කතාවේ ආච්චි,...

ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යතාර්ථවාදී ද?

මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී ශ්‍රී ලංකාවේ...

Kangaroo Cabs මගීන් සමග එක් වී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවයි !

පසුගිය ඔක්තෝබර් මාසය හෙවත් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් Kangaroo Cabs විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. එම වැඩසටහන යටතේ මගී ආසනයේ ඉහළ...

2026 අයවැය : ආණ්ඩුව ලණුවක් කාලා –  ගොවීන්ට උගුලක් අටවලා : චින්තක රාජපක්ෂ, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

2026 අයවැය ගොවි ජනතාවට ඇටවූ උගුලක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙයි. කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ එම ව්‍යාපාරයේ...

රුසියානු සාහිත්‍ය ගැන කෙටි විපරමක්

අපරාධය සහ දඬුවම.. ඇනා කැරනිනා.. කරමාසොව් සහෝදරයෝ.. ඩොක්ටර් ශිවාගෝ.. පීටර්ස්බර්ග්.. අම්මා… මේ විදිහට නම් සිය ගණනක් අපිට මතක්වෙනවා දිගින් දිගටම. මේ සිහිවටන හරියට කොඩැක්...

Deen Brothers Imports සමාගම Entrepreneur of the Year රන් සම්මාන ද්විත්වයක් දිනයි !

මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උළෙලේදී...