Tag: election commission

spot_imgspot_img

රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා : මැතිවරණ කොමිසමට පුංචි ඡන්දය තියන්න සැලසුමක් තිබිලා නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි !

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට අත්තනෝමතික සහ නීතිවිරෝධී ලෙස කටයුතු කිරීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි...

මැතිවරණ කොමිසමේ රැස්වීම බ්‍රහස්පතින්දා : නාමයෝජනා අගෝ. 15 – ඡන්දය සැප්. 21 !

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම බ්‍රහස්පතින්දා (25) රැස්වීමට නියමිත බව ය. 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී මූලික වශයෙන්...

‘අපේක්ෂකයෙක් නොවුණොත් රනිල්ට දිගටම මේ වැඩ කරගෙන යන්න පුළුවන්’ – නීතිඥ ඩී.එම්. දිසානායක

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම සහ මැතිවරණ කොමිසමට බලය ලැබීම පිළිබඳ විවිධ සංවාද මතුවී තිබේ. මැතිවරණ නිරීක්ෂකයකු ලෙස දීර්ඝ කාලීන අත්දැකීම් සහිත, මැතිවරණ නීතිය පිළිබඳ විශාරදයකු...

ජනාධිපතිවරයා උරුමය හැරයෑමේ අභියෝගය බාරගැනීමට අවශ්‍ය වේ !

ජනාධිපතිවරණයට දින ළංවෙමින් පවතිද්දී, එම මැතිවරණ කවුරුන් ජයග්‍රහණය කළ හැකි ද යන්න පිළිබඳව පමණක් නොව, මැතිවරණ පවත්වන්නේද යන්න පිළිබඳව ද මතභේද වැඩිවෙමින් පවතී....

ඡන්දය තියෙනවද? : දේශපාලන පක්ෂ සමග අද දීර්ඝ සාකච්ඡාවක් තියෙනවා – මැකොස

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිත ය. ලබන 09දා පැවත්වීමට නියමිත පළාත්...

පුංචි ඡන්දයට නාමයෝජනා භාරගන්න කොමිසම සූදානම් – පක්ෂ කීපයකින් විරෝධතා!

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 18 වනදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නිමල් ජී පුංචිහේවා පවසා සිටියේ දිස්ත්‍රික් තේරීම්...
[tds_leads input_placeholder=”Email address” btn_horiz_align=”content-horiz-center” pp_checkbox=”yes” pp_msg=”SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==” msg_composer=”success” display=”column” gap=”10″ input_padd=”eyJhbGwiOiIxNXB4IDEwcHgiLCJsYW5kc2NhcGUiOiIxMnB4IDhweCIsInBvcnRyYWl0IjoiMTBweCA2cHgifQ==” input_border=”1″ btn_text=”I want in” btn_tdicon=”tdc-font-tdmp tdc-font-tdmp-arrow-right” btn_icon_size=”eyJhbGwiOiIxOSIsImxhbmRzY2FwZSI6IjE3IiwicG9ydHJhaXQiOiIxNSJ9″ btn_icon_space=”eyJhbGwiOiI1IiwicG9ydHJhaXQiOiIzIn0=” btn_radius=”0″ input_radius=”0″ f_msg_font_family=”521″ f_msg_font_size=”eyJhbGwiOiIxMyIsInBvcnRyYWl0IjoiMTIifQ==” f_msg_font_weight=”400″ f_msg_font_line_height=”1.4″ f_input_font_family=”521″ f_input_font_size=”eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEzIiwicG9ydHJhaXQiOiIxMiJ9″ f_input_font_line_height=”1.2″ f_btn_font_family=”521″ f_input_font_weight=”500″ f_btn_font_size=”eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9″ f_btn_font_line_height=”1.2″ f_btn_font_weight=”600″ f_pp_font_family=”521″ f_pp_font_size=”eyJhbGwiOiIxMiIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9″ f_pp_font_line_height=”1.2″ pp_check_color=”#000000″ pp_check_color_a=”#309b65″ pp_check_color_a_h=”#4cb577″ f_btn_font_transform=”uppercase” tdc_css=”eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjQwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGUiOnsibWFyZ2luLWJvdHRvbSI6IjMwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGVfbWF4X3dpZHRoIjoxMTQwLCJsYW5kc2NhcGVfbWluX3dpZHRoIjoxMDE5LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMjUiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9″ msg_succ_radius=”0″ btn_bg=”#309b65″ btn_bg_h=”#4cb577″ title_space=”eyJwb3J0cmFpdCI6IjEyIiwibGFuZHNjYXBlIjoiMTQiLCJhbGwiOiIwIn0=” msg_space=”eyJsYW5kc2NhcGUiOiIwIDAgMTJweCJ9″ btn_padd=”eyJsYW5kc2NhcGUiOiIxMiIsInBvcnRyYWl0IjoiMTBweCJ9″ msg_padd=”eyJwb3J0cmFpdCI6IjZweCAxMHB4In0=” msg_err_radius=”0″ f_btn_font_spacing=”1″]