TheTime.lk
TheTime.lk
නිවස
අප ගැන
කාලීන
කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !
May 19, 2026
තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !
May 19, 2026
අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !
May 19, 2026
දූෂණ නඩු විභාග කිරීමේදී ඉහළ අවදානමක් !
May 19, 2026
ක්‍රීඩා
කලා
මතවාද
ව්‍යාපාර
ගවේෂණ
Videos
Facebook
TikTok
X
Youtube

Search here...
Search
Tag:
sri lanka parliament
වරප්‍රසාදවලට මුවාවී මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ හිරකිරීමේ උත්සාහයක් ? : නීතිය සහ විරෝධයට හේතුව මෙන්න !
ගවේෂණ
Editor
-
March 20, 2023
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමේ ආණ්ඩුවේ උත්සාහය වහාම පරාජය කළ යුතු බව ජනමාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු අවධාරණය කරති. පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී...
වත්කම් බැරකම් නොදුන් මන්ත්‍රී ලැයිස්තුව සඟවන්න වසර 5ක් පාර්ලිමේන්තුව කළ සටන අභියාචනාධිකරණයේදී පරාජයට පත්වෙයි !
ගවේෂණ
Editor
-
March 1, 2023
තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන, වත්කම් බැරකම් පනතේ ප්‍රතිපාදනවලට වඩා ඉහළින් ඇති බව අභියාචනාධිකරණය ඊයේ (28) තීරණය කළේය. වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් තොරතුරු...
ලංසා – රෝහිත – මහින්දානන්ද ප්‍රමුඛ නව කෝප් කමිටුව පත්කරයි !
කාලීන
Editor
-
February 23, 2023
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව (Committee on Public Enterprises – COPE) සඳහා නව සාමාජිකයන් පත් කර තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
ව්‍යවස්ථාදායක සභාවෙන් නව විනිසුරුවරු : ස්වාධීන කොමිෂන් සභාවලට අයදුම්පත් කැඳවයි !
කාලීන
Editor
-
January 31, 2023
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (30) කතානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ඉහළ අධිකරණවල පුරප්පාඩු වී ඇති විනිසුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන්...
ගෝඨාගේ තෑග්ග වසර 3කට පසු පාර්ලිමේන්තුවෙන් අනුමත කරයි !
කාලීන
Editor
-
December 9, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 ජනවාරි මාසයේදී කරන ලද පත්කිරීමක් පෙරේදා (07) පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරකසභාවෙන් අනුමත කර තිබේ. මෙසේ පත්වීමෙන් වසර 02කුත්,...
1
2
3
4
Page 4 of 4
රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”
Editor
-
May 21, 2026
කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !
කාලීන
තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !
කාලීන
අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !
කාලීන
දූෂණ නඩු විභාග කිරීමේදී ඉහළ අවදානමක් !
කාලීන
79 වැනි කාන් සිනමා උළෙලේ විශේෂ ගෞරව සම්මානය හොලිවුඩ් සුපිරි නළුවකුට !
කලා