Tag: igp

spot_imgspot_img

පරිවර්තන පහසුකම් හදන්නට පොලිස්පතිට ඇත්තේ තවත් මාසයක් පමණයි !

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයාට කළ නියෝගයක් ලබන මාසයේ 08 වැනිදා වන විට ඉටු කළ යුතු ව තිබේ. එනම් අද සිට ඉතිරිව ඇත්තේ මාසයකි. එම නියෝගයේ...

තරුණ ජනමාධ්‍යවේදීන් පොලිස්පතිට නීතිය මතක් කර දෙයි !

අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීමට පොලිසියට බලය නැති තත්ත්වයක් තුළ, අම්බුළුවාව පිළිබඳව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගම්පොල පොලිසියට කැඳවීම...

චෝදනා කළ කොමිසමත් එක්ක වැඩ බලන පොලිස්පති හවුලකට යයි : ශානි අධීක්ෂණයට ෆ්‍රයිඩ් රයිස් වෝටර් මෙලන් – අනුර ඊළඟට මොනවා කරයිද ?

ආන්දෝලනයට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අධ්‍යක්ෂ ධුරය දරන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට කුප්‍රකට ඉතිහාසයක් සහිත නිලධාරියකු පත්කිරීම...

හැංගිලා හිටියා – අතිරේක සොලිසිටර් ජනරාල් : හැංගිලා හිටියෙ නෑ – දේශබන්දුගේ නීතිඥ !

මාතර වැලිගම වෙඩි තැබීමේ සිදුවීමට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු ඔහු සැඟව...

අනීතික ලෙස දේශබන්දු පොලිස්පති කිරීමේ නඩුව සැප්තැම්බර් 08 – තහනම විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මකයි !

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියකින් තොරව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ගනු ලැබූ තීරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන...

මේක ඓතිහාසික තීන්දුවක් !!

නීතියේ ආධිපත්‍යය පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය කඩවුවහොත් යළිත් අරගලය වැනි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් තිබෙන බව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර්...