Tag: ශ්‍රී ලංකා පොලිසිය

spot_imgspot_img

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් විපතට පත් ජනතාවට දිගටම තර්ජන : පොලිසිය පක්ෂපාතී බවට චෝදනා : ගෙවීම් අවසන් කරන්න එපා – අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝගයක් !

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් විපතට පත් ජනතාවට විධිමත් ලෙස වන්දි නොගෙවීම සහ ඊට අදාළ ව මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු වගකිවයුතු ආයතන මැදිහත් නොවීම...

දේශබන්දු ගැන විමර්ශනය කළ නිසා තර්ජනයට ලක්වූ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පර්යේෂණ අංශයට මාරු කරයි !

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.එස්. වික්‍රමසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ සංවර්ධන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු...

යූටියුබ් ඔස්සේ අදහස් පළකළ පොලිස් සැරයන්ගේ වැඩ තහනම් : අකටයුතු නාදකයන්  (Whistleblowers) නිහඬ කිරීමට ඉඩ දිය යුතු ද ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කර ඇති භාෂණයේ නිදහස භුක්ති විඳිමින් යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකළ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස්...

පොලිස් කොමිසම අජිත් රෝහණට එරෙහි වෙයි : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරු අර්බුදයේ සම්පූර්ණ කතාව !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට ලබාදී ඇති ස්ථාන මාරුව යළිත් ක්‍රියාත්මක කරන ලෙස ජාතික පොලිස් කොමිසම නියෝග කර ඇත. පසුගිය අප්‍රේල් 25 දින ඔහු ඇතුළු...

ලබන සඳුදා පුටුව හිස් වෙයි : ලිස්ට් එකේ චූදිතයන් 3ක් : ජනාධිපති එනකම් ඉන්නෙ – ටිරාන් අලස් : චෝදනා තියෙන කෙනෙකුට දෙන්න එපා –...

ලබන ජුනි 26දා පුරප්පාඩු වීමට නියමිත පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මෙතෙක් අනුප්‍රාප්තිකයෙකු නම් කිරීමට ආණ්ඩුව කටයුතු කර නැත. වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට පසුගිය මාර්තු 26දා ලබාදුන්...

වෙඩි තැබූ තරුණයා අපරාධකරුවෙකු කිරීමේ පොලිස් නාටකය ! : අක්මීමන පොලිස් නිලධාරීන් කිව්වේ ඇත්තද කියලා හොයනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ගාල්ල, අක්මීමන පොලිසියේ නිලධාරියෙකු විසින් කරන ලද වෙඩි තැබීමක් නිසා තරුණයෙකු රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් පවත්වන බවත්, එම...