ගවේෂණ

නඩු විභාගයකින් තොරව සැකකරුවන් වසර 2ක් සිරගත කිරීමට ගෝඨාභය පැනවූ රෙගුලාසි අනුමත කරන්න තියා සංශෝධනය කරන්නවත් බෑ : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සෘජු තීන්දුවක් !

පලවාහරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නිකුත් කළ රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 2021 මාර්තු 12දා මෙම...

අධිකරණයට අපහාස කරමින් රක්ෂිත භූමි අක්කර ලක්ෂ 3ක් පෞද්ගලික අයිතියට පැවරීම : වගකිවයුත්තන් කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක් ද ?

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ව තිබූ වන රක්ෂිත භූමි හෙක්ටයාර 134,362. 15ක් (අක්කර 331,874. 51ක්) පසුගිය වසර 02 තුළ විවිධ පෞද්ගලික ව්‍යාපෘති සඳහා ලබාදී...

පාස්කු ප්‍රහාරය පිළිබඳ මන්ත්‍රී වැඩමුළුවට නිලන්ත ජයවර්ධන නෑ : සලෙයි පාර්ශ්වයෙන් ගැලවීමේ ප්‍රසන්ටේෂන් එකක් : FR වැරදිකරු වුණොත් උසස්වීම් ප්‍රශ්නයක් – මාධ්‍ය ප්‍රකාශක

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහභාගි වී නැත. මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී තමන්ට ඒ...

ඇමති සහ අමාත්‍යංශ ලේකම් එක් ව නීතිවිරෝධී ව රක්ෂිත වනාන්තර කොල්ලයක් අරඹති !

වර්තමානයේ බලයට පත් වන සියලු ආණ්ඩුවලට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ මෙරට රක්ෂිත වනාන්තර පැවතීම ය. වන සංරක්ෂණ ආඥාපනත හා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක...

අධිකරණයට අපහාස කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව සිතාසි නිකුත් කළ පළමු නඩුව : දේශපාලන පළිගැනීම් කොමිසම සිදු කළේ කුමක්ද ?

අධිකරණය හමුවේ ලබාදුන් එකඟතාවක් කඩකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කළ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු කොමසාරිස්වරුන්ට එරෙහිව...

සාක්ෂි වසන් කළ සැකකරුවන් හරහා ඝාතකයන් ළඟට යන පාර ඇහිරූ ගෝඨාභය රාජපක්ෂ මෙහෙයුම : ලසන්ත වික්‍රමතුංග !

චැනල් 4 නාලිකාව මගින් ඉදිරිපත් කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහනේදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ද විශේෂයෙන් සඳහන් කෙරිණි. එම වැඩසටහනට දායක...