ගවේෂණ

කෙහෙළිය !

අලව්ව - යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී 2005 අප්‍රේල් 27දා සිදුවූ දුම්රිය - බස් අනතුරෙන් බස් රථයේ සිටි මගීන් 41 දෙනෙක් මියගියහ. මගීන් 35 දෙනෙක්...

මිග් ගනුදෙනුව : මුල් ගිවිසුම නෑ – වසර 8කට පසුවත් CIDය නිහඬයි : මේ අපරාධ වළදමන්නට ඉඩදිය යුතු ද ?

ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුවට අදාළ රාජ්‍යයන් දෙකක් අතර අත්සන් කළ මුල් ගිවිසුම අස්ථානගත වී ඇතැයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කොළඹ - කොටුව මහේස්ත්‍රාත් තිළිණ...

අපි දිගටම ඉල්ලනවා : වෛද්‍යවරු දෙන්නෙ නෑ – දුමින්ද ගැන බන්ධනාගාර කොමසාරිස් කියයි !

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් දිගින්-දිගටම දුමින්ද සිල්වාට අනෙකුත් සිරකරුවන්ට හිමි තත්ත්වය ලබාදීමට උත්සාහ කළද, වෛද්‍යවරුන් විසින් ඔහුට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය බව අවධාරණය කිරීම නිසා ඔහු...

ඔන්ලයින් සේෆ්ටි බිල් : වැඩේ කරගැනීමට ඉඩදී කෙඳිරි ගෑම වෙනුවට !!!

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරි පනත් කෙටුම්පත, පුනරුත්ථාපන කෙටුම්පත, දත්ත ආරක්ෂණ පනත, අධිකරණ අපහාස කෙටුම්පත, ත්‍රස්ත විරෝධී පනත ඇතුළු මර්දන නීති හරහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ...

FCID ප්‍රධානියා ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් කරලා – අධිකරණය අලුතින් විමර්ශන වාර්තා කැඳවයි : මම සතයක්වත් අරන් නෑ – නාමල්

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කොට සම්පූර්ණ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස කොළඹ - කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් පසුගිය 10 දින අපරාධ පරීක්ෂණ...

ගෝඨා – මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණ බොරුව : බලය වෙනුවෙන් ඔවුන්ට කළ නොහැක්කේ කුමක්ද ?

නාමල් කුමාර නම් හදිසියේ මතු වුණු පුද්ගලයකු සිදු කළ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් වූ නඩුවෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීමේ හේතුව මත නියෝජ්‍ය පොලිස්පති...